~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද විසදෙන්නෙ :lol::lol:

    :oo::oo:ක්වික් රිප්ලයි එක පට්ට ස්ලෝනෙ ලොකු ත්‍රෙඩ් වල :baffled::baffled::oo::oo:
    රිප්ලයි කරන්න තියෙන ඔප්ෂන් ගැන බන් මම කිවේ. වෙන වෙන සිස්ටම් එකේ තියෙන අවුල් අපිට හදන්න පුළුවන් යැ. අනික ඇඩ්වාන්ස් එකට යන්න ආය පේජ් එක ලෝඩ් වෙන්න යන වෙලාව එකක් බැලුවම දෙකම එකයි.

    අනික එහෙම විශේෂ ස්ලෝ ගතියක් නං නෑ මට. :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    EZRkfp6.jpg

    oUUVl3H.png

    3XUskIn.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රිප්ලයි කරන්න තියෙන ඔප්ෂන් ගැන බන් මම කිවේ. වෙන වෙන සිස්ටම් එකේ තියෙන අවුල් අපිට හදන්න පුළුවන් යැ. අනික ඇඩ්වාන්ස් එකට යන්න ආය පේජ් එක ලෝඩ් වෙන්න යන වෙලාව එකක් බැලුවම දෙකම එකයි.

    අනික එහෙම විශේෂ ස්ලෝ ගතියක් නං නෑ මට. :oo:
    නෑ මටනම් ඇඩ්වාන්ස් එකට ගිහිල්ල ඕන එකක් දාල පෝස්ට් කරපුහාම් ක්ශනික පෝස්ට් වෙනවා:):), ක්වික් එකේ බලාගෙන ඉන්ඩ ඕන හෙන වෙලාවක්, :eek::eek::eek:

    ඉතිං ස්ලෝ ක්‍රමේකට ඔප්ශන් වැඩි කරලා වැඩැක්යැ

    උබට මේ ත්‍රෙඩ් එකේ ක්වික් රිප්ලයි එක ස්ලෝ නැද්ද

    මටනං ක්ශනික ඇඩ්වාන්ස් ගිහිල්ල පෝස්ට් කරන එක ස්පිඩ්
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තව ගොඩක් ඒවා තියෙනව :P අපි කියන කියන ඒවා දාපන් හොඳේ.

    ස්විච් තුනක් වෙනුවට ඔක්කොම ඔන් ඕෆ් කරන්න එකක් තිබුනොත් ඇති කියලයි මගේ අදහස. vm එහෙම යවද්දී ස්ටයිල් දාන්න දෙන්නෙ නෑ ඒ වෙලාවට ඕෆ් කරන්න වගේ (ඔටෝ ඩිටෙක්ට් කරලා vm යවද්දී ස්ටයිල් නොදා ඉන්න පුළුවන් නං මරු)

    smilies වලට කෙටියෙන් අපිට පාවිච්චි කරන්න ෂෝට්හෑන්ඩ් මොනවහරි සංකේත ටිකක්.( :baffled වෙනුවට :b, :rolleyes වෙනුවට :r වගේ).

    යුටියුබ් ටැග් එක නෑ කුයික් රිප්ලයි වල එකටත් මොකක්හරි කෙටි වචනයක් ( Y:xxxxxxx වගේ)

    ඕව තමා දැන් අවුරුද්දක විතර ඉඳන් මේක පාවිච්චි කරද්දී මට තිබුන ප්‍රශ්න :P ඕවත් දාල හදපන් හොඳ එකා වගේ :D මගේ හොඳ මිනීමරුවා නෙ :love:


    ස්විච් 3ක් දැම්මේ තමන්ට කැමති ස්ටයිල් එක හෝ කිහිපය දාගන්න මචන්. User experience අතින් ලේසියි නේ. බලපු ගමන් පේනවා මොකක්ද ON වෙලා Apply වෙලා තියෙන්නේ කියලා.

    වීඑම් එකත් පුළුවන් වෙයි අටවගන්න මේකට. ඒකත් දෙන්නම්කො.

    මේකේ තියෙන smilies වෙනුවට අලුතින් ටිකක් මම දෙන්න බලන්නම්. කොහේ හරි හොස්ට් කරලා image URL එක දෙන්නම්කො දාගන්න.


    මට මේකෙ තියෙන්නෙ ප්‍රශ්න දෙකයි,
    1) ඔය හැදුවා වගේ එකක් ඇඩ්වාන්ස් රිප්ලයි එකට එනවනම් හොදයි ,
    2) සම්යිලීස් ඔක්කොම එක තැනකට එනවනම් හොදයි, තව අලුත් ඒව ටිකක් එනවනම් තවත් හොදයි


    ඇඩ්වාන්ස් එකටත් බලලා හදන්නම් මචං. :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන මගුලක්ද බන් මේක.

    මට තියෙන්නේ එක ප්‍රස්නයයි.අකුරුවල සයිස් එක හදන්න ඇඩ්වාන්ස් එකට යනන් වෙනවා.ඒක විතරයි මට තියෙන ප්‍රස්නේ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතාම අවශ්‍ය වෙන්නේ කෝට් කරපුවම එන වින්ඩෝ එකට ඔය කියන සෙටින්ග්ස්...ඇඩ්වාන්ස් එකමද ඕපන් වෙන්නේ කියලා දන්නෙ නෑ...

    කෙලින්ම advance එකට එන්නේ බ්‍රෝ. :sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොන මගුලක්ද බන් මේක.

    මට තියෙන්නේ එක ප්‍රස්නයයි.අකුරුවල සයිස් එක හදන්න ඇඩ්වාන්ස් එකට යනන් වෙනවා.ඒක විතරයි මට තියෙන ප්‍රස්නේ.

    අරකෙන් පුළුවන් බොල. දැක්කේ නැද්ද ඒ option එක? :dull: