කොහෙද විසදෙන්නෙ
ක්වික් රිප්ලයි එක පට්ට ස්ලෝනෙ ලොකු ත්‍රෙඩ් වල
![]()
නෑ මටනම් ඇඩ්වාන්ස් එකට ගිහිල්ල ඕන එකක් දාල පෝස්ට් කරපුහාම් ක්ශනික පෝස්ට් වෙනවාරිප්ලයි කරන්න තියෙන ඔප්ෂන් ගැන බන් මම කිවේ. වෙන වෙන සිස්ටම් එකේ තියෙන අවුල් අපිට හදන්න පුළුවන් යැ. අනික ඇඩ්වාන්ස් එකට යන්න ආය පේජ් එක ලෝඩ් වෙන්න යන වෙලාව එකක් බැලුවම දෙකම එකයි.
අනික එහෙම විශේෂ ස්ලෝ ගතියක් නං නෑ මට.

, ක්වික් එකේ බලාගෙන ඉන්ඩ ඕන හෙන වෙලාවක්, 


හා කමෝන් කුක්කාඅපේ සුබ පැතුම්
රෙප් පවර් ඒකත් එකක් වැඩිවෙලා ඇති![]()


තව ගොඩක් ඒවා තියෙනවඅපි කියන කියන ඒවා දාපන් හොඳේ.
ස්විච් තුනක් වෙනුවට ඔක්කොම ඔන් ඕෆ් කරන්න එකක් තිබුනොත් ඇති කියලයි මගේ අදහස. vm එහෙම යවද්දී ස්ටයිල් දාන්න දෙන්නෙ නෑ ඒ වෙලාවට ඕෆ් කරන්න වගේ (ඔටෝ ඩිටෙක්ට් කරලා vm යවද්දී ස්ටයිල් නොදා ඉන්න පුළුවන් නං මරු)
smilies වලට කෙටියෙන් අපිට පාවිච්චි කරන්න ෂෝට්හෑන්ඩ් මොනවහරි සංකේත ටිකක්.( :baffled වෙනුවට :b, :rolleyes වෙනුවට :r වගේ).
යුටියුබ් ටැග් එක නෑ කුයික් රිප්ලයි වල එකටත් මොකක්හරි කෙටි වචනයක් ( Y:xxxxxxx වගේ)
ඕව තමා දැන් අවුරුද්දක විතර ඉඳන් මේක පාවිච්චි කරද්දී මට තිබුන ප්රශ්නඕවත් දාල හදපන් හොඳ එකා වගේ
මගේ හොඳ මිනීමරුවා නෙ
මට මේකෙ තියෙන්නෙ ප්‍රශ්න දෙකයි,
1) ඔය හැදුවා වගේ එකක් ඇඩ්වාන්ස් රිප්ලයි එකට එනවනම් හොදයි ,
2) සම්යිලීස් ඔක්කොම එක තැනකට එනවනම් හොදයි, තව අලුත් ඒව ටිකක් එනවනම් තවත් හොදයි

ඉතාම අවශ්‍ය වෙන්නේ කෝට් කරපුවම එන වින්ඩෝ එකට ඔය කියන සෙටින්ග්ස්...ඇඩ්වාන්ස් එකමද ඕපන් වෙන්නේ කියලා දන්නෙ නෑ...

මොන මගුලක්ද බන් මේක.
මට තියෙන්නේ එක ප්‍රස්නයයි.අකුරුවල සයිස් එක හදන්න ඇඩ්වාන්ස් එකට යනන් වෙනවා.ඒක විතරයි මට තියෙන ප්‍රස්නේ.

මොකෝ මේ ටිකේ උපුල්ට වැඩියෙන් මඩ වදින්නේ
man lamai haduwata ubata moko kukulohමොනවත් නෑ මාමෙ
මාමනං ලමයි හදනවා ඇතිනෙ![]()

අරකෙන් පුළුවන් බොල. දැක්කේ නැද්ද ඒ option එක?![]()