~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    යසියා බඩු වැඩ ද?

    මට දැන්test කරන්න බැරි නිසා උඹට කිව්වෙ pc එකේ බෝර්ඩ් එක ගිහින් දැන් phone එක සරනං ගච්චාමි
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මට නම් හොදට වැඩ. දැන් release කරන්නම් අලුත් වර්ෂන් එක. :cool:

    එල..එල...උඹට අවුලක් නැත්නම් අපිටත් එහෙමයි දැනට මෙතන දාල..ටිකක් බලල අලුත් thread එකක් දාපන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එල..එල...උඹට අවුලක් නැත්නම් අපිටත් එහෙමයි දැනට මෙතන දාල..ටිකක් බලල අලුත් thread එකක් දාපන්

    එල. තමන්ගේ පොස්ට් එකක් එඩිට් කරද්දී පොඩි bug එකක් එනවා. ඒකත් හදලම දාන්නම්. :rolleyes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එල. තමන්ගේ පොස්ට් එකක් එඩිට් කරද්දී පොඩි bug එකක් එනවා. ඒකත් හදලම දාන්නම්. :rolleyes:

    11.gif
    11.gif
    11.gif