~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මිනීමරුවෝ..පොස්ට් එකේ පේලියෙන් පේලිය එන්ටර් කලාට එක්ස්ටෙන්ශන් එකෙන් එකදිගටම ඔක්කොම ලියවෙනවනෙ


    මේක මම හැදුවා අලුත් update එකේ අයියේ. දෙන්නම් අද ඔෆිස් ගියහම. ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    GOOD MORNING

    Good morning machanla, parakku una ada nagitinna :no::angry:



    Good morning..අයියේ..අක්කේ නැන්දේ මාමේ...

    Good morning සත්තුනි ,මිනිස්සුනි ......................

    good morning.......

    සියලුම කුකුලන්ට සුබ උදෑසනක් වේවා :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොදකිං මූසලය උදේ පාන්දරම හඬලල දැන් ඉතිං දවසම මූසලයි :angry: :baffled:
    පලයන් ගල් හීතල සුදු ඇවිදින්නා යන්න තෝ කොහොමත් මූසලයා නෙ ආය අපි අමුතුවෙන් මූසල කරන්න දෙයක් තියෙනවද :angry: