මිනීමරුවෝ..පොස්ට් එකේ පේලියෙන් පේලිය එන්ටර් කලාට එක්ස්ටෙන්ශන් එකෙන් එකදිගටම ඔක්කොම ලියවෙනවනෙ

GOOD MORNING
Good morning machanla, parakku una ada nagitinna![]()
Good morning..අයියේ..අක්කේ නැන්දේ මාමේ...
Good morning සත්තුනි ,මිනිස්සුනි ......................
good morning.......

me chat thread eka dakke dan neh
සියලුම කුකුලන්ට සුබ උදෑසනක් වේවා![]()

නොදකිං මූසලය උදේ පාන්දරම හඬලල දැන් ඉතිං දවසම මූසලයි![]()
![]()
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැඟෙන
සුනිළ දිය දහර වෙමු එකම ගඟකට ගලන
හාඳ?
