~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ok

    නෑ මචන්, මම අහන්නේ මෙහෙමයි. ඔන්න bike එක ගන්න ගියා කියමුකෝ. bike එකට සල්ලි දීලා ඔක්කොම ගත්තා කියමුකෝ. dealer තැනක් කිව්වා කියමුකෝ. එතකොට bike එක ගත්ත කෙනා ඒකත් පැදගෙන insurance එකට යන්න ඕනෙද?
    :no::no::no: මෙහෙනම් එතැනින්ම වැඩේ කරලා දෙනවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොකක්ද ගන්න යන්නේ උකුසු අයියේ ???insurance 3rd party දාන්නෝ ෆුල් ගෙවලනම් ගන්නේ :baffled:

    තාම හරියට හිතුවේ නෑ. scooter එකක් බොහෝ වෙලාවට. අලුතෙන්ම ගන්න නිසා අවුරුද්දක්වත් full දාමු නේ?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :no::no::no: මෙහෙනම් එතැනින්ම වැඩේ කරලා දෙනවා
    ඔව්, ගොඩක් තැන් එහෙමයි. නිකම් හිතමු අපි කැමති ඉන්සුවරන්ස් එක ඌ ලග නෑ කියලා. එතකොට?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ok

    නෑ මචන්, මම අහන්නේ මෙහෙමයි. ඔන්න bike එක ගන්න ගියා කියමුකෝ. bike එකට සල්ලි දීලා ඔක්කොම ගත්තා කියමුකෝ. dealer තැනක් කිව්වා කියමුකෝ. එතකොට bike එක ගත්ත කෙනා ඒකත් පැදගෙන insurance එකට යන්න ඕනෙද?

    හුටා ඉශුවරන්ස් :baffled::baffled: ලීසින්ග් කියලනෙ හිතුවෙ :baffled:

    මොකද්ද මාමෙ බයික් එක :rolleyes::D:D

    සමහර තැන් වලනම් වාහන විකුනන තැන් වලනම් එතනටම එන ඉන්ශුවරන්ස් ඒජන්ට්ලා ඉන්නවා එයාලම එට් කරගත්ත කට්ටිය ,කීවම එතනට එන

    amw එකේ එහෙම ඉන්නවා :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තාම හරියට හිතුවේ නෑ. scooter එකක් බොහෝ වෙලාවට. අලුතෙන්ම ගන්න නිසා අවුරුද්දක්වත් full දාමු නේ?
    අවුරුද්දට 15 000 :dull::dull::dull::dull:අයියටනම් scooter ගන්න එපා ..සල්ලි නැත්තන් discovery එකක්වත් ගන්න එ ගානට ..කොල්ලෝ scooter පදිද්දී පට්ට කැතයි :baffled:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ok

    නෑ මචන්, මම අහන්නේ මෙහෙමයි. ඔන්න bike එක ගන්න ගියා කියමුකෝ. bike එකට සල්ලි දීලා ඔක්කොම ගත්තා කියමුකෝ. dealer තැනක් කිව්වා කියමුකෝ. එතකොට bike එක ගත්ත කෙනා ඒකත් පැදගෙන insurance එකට යන්න ඕනෙද?

    apo naa ban un showroom ekatama awith unge wade karagena yanawa
    ubata thiyenne dealer set karana ekata cl ekak denna witarai
    bike eka gatta gaman kohewath yanna epa kelinma gedara yaman no eka enakal eliyata ganna epa
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හුටා ඉශුවරන්ස් :baffled::baffled: ලීසින්ග් කියලනෙ හිතුවෙ :baffled:

    මොකද්ද මාමෙ බයික් එක :rolleyes::D:D

    සමහර තැන් වලනම් වාහන විකුනන තැන් වලනම් එතනටම එන ඉන්ශුවරන්ස් ඒජන්ට්ලා ඉන්නවා එයාලම එට් කරගත්ත කට්ටිය ,කීවම එතනට එන

    amw එකේ එහෙම ඉන්නවා :D
    අපි ගොඩක් වෙලාවට company යන්නේ නෑනේ. dealer කෙනෙක් ගාවට යන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔෆිස් එකට ආවා වැලක් කොපි කරගන්න. අද ගෙදර ගිහින් 5.1 සරවුන්ඩ් එකෙන්ම බලනවා.

    හිටාන් කෙල්ලට මැසේජ් එකක් දාන්ඩ ඒ වෙලාවට උබව බලන්ඩ එන්ඩ කියල :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Guardians.of.the.Galaxy.Vol.2.2017.1080p.BluRay.x264-SPARKS[rarbg] --> 10 GB

    මේක බෑවා. එහෙනම් අපි කැපුනා සිංහලු.

    Guardians.of.the.Galaxy.Vol.2.2017.1080p.BluRay.x264-SPARKS

    Release.Date: 08.08.2017
    Video.......: X264 8865Kbps
    Frame.Rate..: 23.976
    Resolution..: 1920x808
    Audio.......: DTS 1509Kbps 6ch
    Language....: English
    Length......: 2h 15mn
    Source......: Retail BluRay
    Size........: 10076MB
    Subtitles...: English
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එයාට මොනව මිස් වෙන්ඩද ගෙදරින් ආය එකක් හොයලදුන්නම :baffled::baffled::rofl::rofl:
    එකත් ඇත්තනේ :(:(:(:(:(

    "ඔබ නැති මේ රාත්‍රියේ ..මෝහදුරමයි වැඩි වුයේ..
    ඔබ උන්නු කාලේ කී කතා ...මේ මොහොතේත් සිහි වන්නේ :baffled: :( "
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩු සයිස් එකක් නැද්ද ??

    uUoKBGO.jpg

    මෙතනින් ගිහින් කැමති එකකින් ගන්න. https://torrentz2.eu/my