ok
නෑ මචන්, මම අහන්නේ මෙහෙමයි. ඔන්න bike එක ගන්න ගියා කියමුකෝ. bike එකට සල්ලි දීලා ඔක්කොම ගත්තා කියමුකෝ. dealer තැනක් කිව්වා කියමුකෝ. එතකොට bike එක ගත්ත කෙනා ඒකත් පැදගෙන insurance එකට යන්න ඕනෙද?

මෙහෙනම් එතැනින්ම වැඩේ කරලා දෙනවා මොකක්ද ගන්න යන්නේ උකුසු අයියේ ???insurance 3rd party දාන්නෝ ෆුල් ගෙවලනම් ගන්නේ![]()
ඔව්, ගොඩක් තැන් එහෙමයි. නිකම් හිතමු අපි කැමති ඉන්සුවරන්ස් එක ඌ ලග නෑ කියලා. එතකොට?මෙහෙනම් එතැනින්ම වැඩේ කරලා දෙනවා
ok
නෑ මචන්, මම අහන්නේ මෙහෙමයි. ඔන්න bike එක ගන්න ගියා කියමුකෝ. bike එකට සල්ලි දීලා ඔක්කොම ගත්තා කියමුකෝ. dealer තැනක් කිව්වා කියමුකෝ. එතකොට bike එක ගත්ත කෙනා ඒකත් පැදගෙන insurance එකට යන්න ඕනෙද?

ලීසින්ග් කියලනෙ හිතුවෙ 

අවුරුද්දට 15 000තාම හරියට හිතුවේ නෑ. scooter එකක් බොහෝ වෙලාවට. අලුතෙන්ම ගන්න නිසා අවුරුද්දක්වත් full දාමු නේ?

අයියටනම් scooter ගන්න එපා ..සල්ලි නැත්තන් discovery එකක්වත් ගන්න එ ගානට ..කොල්ලෝ scooter පදිද්දී පට්ට කැතයි 
ok
නෑ මචන්, මම අහන්නේ මෙහෙමයි. ඔන්න bike එක ගන්න ගියා කියමුකෝ. bike එකට සල්ලි දීලා ඔක්කොම ගත්තා කියමුකෝ. dealer තැනක් කිව්වා කියමුකෝ. එතකොට bike එක ගත්ත කෙනා ඒකත් පැදගෙන insurance එකට යන්න ඕනෙද?
kellek neddawayasa kiyada
![]()

අපි ගොඩක් වෙලාවට company යන්නේ නෑනේ. dealer කෙනෙක් ගාවට යන්නේහුටා ඉශුවරන්ස්ලීසින්ග් කියලනෙ හිතුවෙ
මොකද්ද මාමෙ බයික් එක
සමහර තැන් වලනම් වාහන විකුනන තැන් වලනම් එතනටම එන ඉන්ශුවරන්ස් ඒජන්ට්ලා ඉන්නවා එයාලම එට් කරගත්ත කට්ටිය ,කීවම එතනට එන
amw එකේ එහෙම ඉන්නවා![]()
ඔෆිස් එකට ආවා වැලක් කොපි කරගන්න. අද ගෙදර ගිහින් 5.1 සරවුන්ඩ් එකෙන්ම බලනවා.

එකත් ඇත්තනේඑයාට මොනව මිස් වෙන්ඩද ගෙදරින් ආය එකක් හොයලදුන්නම![]()

"අපි ගොඩක් වෙලාවට company යන්නේ නෑනේ. dealer කෙනෙක් ගාවට යන්නේ

අඩු සයිස් එකක් නැද්ද ??Guardians.of.the.Galaxy.Vol.2.2017.1080p.BluRay.x264-SPARKS[rarbg] --> 10 GB
මේක බෑවා. එහෙනම් අපි කැපුනා සිංහලු.