call එකක් දීල බලන්න ඕනේ
එල එල, මම එහෙම තමා කරන්න ඉන්නේ. සුදු සපත්තු දාලා, රතු ශෝටක් ගහලා, මල්මල් ෂර්ට් එකක් ඇදලා, පත සනියක් දැම්මම... තද තද
එහෙනං ගේ වටේ තමා පදින්න වෙන්නේ
අවුරුද්දක්වත් දාන්න බැලුවේ
උබටත් ඒ ලෙඩේ තියෙනවද? වාහනෙන් ගෑනු පිරිම් මනින ලෙඩේ ?![]()
අපෝ.. මමනං අඩුම ගානේ sticker එකක්වත් අලවන්නේ නෑ. සමහරුන්ගේ bike නිකන් පොඩි එකෙක්ගේ චිත්ර පොත් වගේ. අන්තිම කැතයිසමහරුන් ගෙවල් වල ගෑනු උදවියත් පදින්න ඕන හින්දා ගන්නවා, ඒත් සමහරු ගියර් දාන්ඩ කම්මැලි කමටද මන්දා ගන්නවා
ඒවටත් බාර් එහෙම හයි කරගෙන මහ විහිලුවක්
![]()

එහෙනං වැඩේ ලේසි. තැන්කුehenam kamati insurance company ekakata cl ekak diyan un enawa gedarata![]()
anna ekanam jaathi
පියාටලුනේ !!එ නිසා අවුලක් නැ ගන්නවානම් ඩියෝ ගනින් එහෙනම්plastic කෑලි ටිකකට 250 000 දෙන්න මටනම් හිත හදාගන්න බැ
![]()

එහෙමම නැ බන් එත් ජිම් එකට එන පට්ට සයිස් ඩයල් ස්කුටි වල එනවාඋබටත් ඒ ලෙඩේ තියෙනවද? වාහනෙන් ගෑනු පිරිම් මනින ලෙඩේ ?![]()


එතකොටනම් අනේ මන්දා මුනට යකඩ කන්න පුළුවන් ක්ලච් එක අල්ල ගන්න බැනේ කියලා හිතෙනවා .තාත්තටත් එක්කනේ ගන්නේ.කමක් නෑ ඉතින්.ගෙදරකට නම් සෑහෙන වටිනවා

අපේ කිරිඅත්තත් වයස 80ක් වෙනකල් ගියර් ඒව පැද්ද, ඊට පස්සෙ අමාරු හින්දා පාලනේ කරගන්න ස්කූටියක් ගත්තා පුන්චිටත් එක්කම ඕව හිතන් නැතුව සෙල් එකට යන්න ..උන් ඔය ඔක්කොම ගානට කරලා දෙයි එක පාර සල්ලි දෙනවා කිවොත්එහෙනං වැඩේ ලේසි. තැන්කු


අපෝ.. මමනං අඩුම ගානේ sticker එකක්වත් අලවන්නේ නෑ. සමහරුන්ගේ bike නිකන් පොඩි එකෙක්ගේ චිත්ර පොත් වගේ. අන්තිම කැතයි![]()

අපෝ.. මමනං අඩුම ගානේ sticker එකක්වත් අලවන්නේ නෑ. සමහරුන්ගේ bike නිකන් පොඩි එකෙක්ගේ චිත්ර පොත් වගේ. අන්තිම කැතයි
එහෙනං වැඩේ ලේසි. තැන්කු


එහෙමම නැ බන් එත් ජිම් එකට එන පට්ට සයිස් ඩයල් ස්කුටි වල එනවාඑතකොටනම් අනේ මන්දා මුනට යකඩ කන්න පුළුවන් ක්ලච් එක අල්ල ගන්න බැනේ කියලා හිතෙනවා
අපේ කිරිඅත්තත් වයස 80ක් වෙනකල් ගියර් ඒව පැද්ද, ඊට පස්සෙ අමාරු හින්දා පාලනේ කරගන්න ස්කූටියක් ගත්තා පුන්චිටත් එක්කම

apita koinda ban echchara wasanawakඋඹ ගාව එකක් තියෙනවද?
ඒක නෙමෙයි උබ කොහේද ගිහින් හිටියේ



මගේ උසේ හැටියට හොනට් එකත් මදි මිනිහෝ මට
- එහෙනම් ඉතින් උඹේ ඇඟේ හැටියට ස්කූටියත් ලොකු වැඩියි...
ඇඟේ සයිස් එකටද මිනිහෝ වාහන මොඩල් එන්නේ



පල පල. කොහෙද කැත යකෝ. ලගට ගිහින් නැගල බලපන්

hammata oya thiyenne pissu kora wennama kello watei balan innakota![]()
කෙල්ලෝ වැටෙන එක කෙසේ වෙතත් මාව ගමෙන් එලවයිද දන්නේ නෑ ගොඩක් අය ගන්නේ ලේසි නිසාඑහෙමම නැ බන් එත් ජිම් එකට එන පට්ට සයිස් ඩයල් ස්කුටි වල එනවාඑතකොටනම් අනේ මන්දා මුනට යකඩ කන්න පුළුවන් ක්ලච් එක අල්ල ගන්න බැනේ කියලා හිතෙනවා
එහම අවුලක් නෑ බන්. රේස් යන්න බෑ. එකත් හොදයි එක අතකින්.ස්කූටර් බැලන්ස් නෑ බන්.කකුල් දෙක දෙපැත්තට දාලා පදින බයික් එකක් තරම්.තාත්තටත් එක්කනේ ගන්නේ.කමක් නෑ ඉතින්.ගෙදරකට නම් සෑහෙන වටිනවා
ඉස්සර එහම තමා බන්. අපේ සීයා ලග 600cc royal enfield එකක් තිබිලා තියෙන්නේ. bike ලයිසන් ප්රශ්න නිසා විකුණලාඅපේ කිරිඅත්තත් වයස 80ක් වෙනකල් ගියර් ඒව පැද්ද, ඊට පස්සෙ අමාරු හින්දා පාලනේ කරගන්න ස්කූටියක් ගත්තා පුන්චිටත් එක්කම