~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    call එකක් දීල බලන්න ඕනේ

    එල එල, මම එහෙම තමා කරන්න ඉන්නේ. සුදු සපත්තු දාලා, රතු ශෝටක් ගහලා, මල්මල් ෂර්ට් එකක් ඇදලා, පත සනියක් දැම්මම... තද තද

    එහෙනං ගේ වටේ තමා පදින්න වෙන්නේ :baffled:

    අවුරුද්දක්වත් දාන්න බැලුවේ

    උබටත් ඒ ලෙඩේ තියෙනවද? වාහනෙන් ගෑනු පිරිම් මනින ලෙඩේ ?:dull:

    ස්කූටර් බැලන්ස් නෑ බන්.කකුල් දෙක දෙපැත්තට දාලා පදින බයික් එකක් තරම්.තාත්තටත් එක්කනේ ගන්නේ.කමක් නෑ ඉතින්.ගෙදරකට නම් සෑහෙන වටිනවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සමහරුන් ගෙවල් වල ගෑනු උදවියත් පදින්න ඕන හින්දා ගන්නවා:yes::yes:, ඒත් සමහරු ගියර් දාන්ඩ කම්මැලි කමටද මන්දා ගන්නවා :eek::eek: ඒවටත් බාර් එහෙම හයි කරගෙන මහ විහිලුවක් :rofl:
    අපෝ.. මමනං අඩුම ගානේ sticker එකක්වත් අලවන්නේ නෑ. සමහරුන්ගේ bike නිකන් පොඩි එකෙක්ගේ චිත්‍ර පොත් වගේ. අන්තිම කැතයි :baffled:

    ehenam kamati insurance company ekakata cl ekak diyan un enawa gedarata:D
    එහෙනං වැඩේ ලේසි. තැන්කු
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පියාටලුනේ !!එ නිසා අවුලක් නැ ගන්නවානම් ඩියෝ ගනින් එහෙනම් :cool::cool:plastic කෑලි ටිකකට 250 000 දෙන්න මටනම් හිත හදාගන්න බැ :baffled:

    dan ena okkoma sellam badu wage thamai ban plastic godawal :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබටත් ඒ ලෙඩේ තියෙනවද? වාහනෙන් ගෑනු පිරිම් මනින ලෙඩේ ?:dull:
    එහෙමම නැ බන් එත් ජිම් එකට එන පට්ට සයිස් ඩයල් ස්කුටි වල එනවා :dull::dull::dull:එතකොටනම් අනේ මන්දා මුනට යකඩ කන්න පුළුවන් ක්ලච් එක අල්ල ගන්න බැනේ කියලා හිතෙනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    .තාත්තටත් එක්කනේ ගන්නේ.කමක් නෑ ඉතින්.ගෙදරකට නම් සෑහෙන වටිනවා

    :yes::yes: අපේ කිරිඅත්තත් වයස 80ක් වෙනකල් ගියර් ඒව පැද්ද, ඊට පස්සෙ අමාරු හින්දා පාලනේ කරගන්න ස්කූටියක් ගත්තා පුන්චිටත් එක්කම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ.. මමනං අඩුම ගානේ sticker එකක්වත් අලවන්නේ නෑ. සමහරුන්ගේ bike නිකන් පොඩි එකෙක්ගේ චිත්‍ර පොත් වගේ. අන්තිම කැතයි :baffled:

    හෝල්ට් එකේදි මන් දැක්කා ගමේ එකෙක් ස්කූටරේට ලුමිනස් වගේ කොල පාට රදි පටි එල්ලන් ඉන්නවා හැම තැනම :baffled:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    13139165_951851091600102_7032760767562330284_n.jpg
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අපෝ.. මමනං අඩුම ගානේ sticker එකක්වත් අලවන්නේ නෑ. සමහරුන්ගේ bike නිකන් පොඩි එකෙක්ගේ චිත්‍ර පොත් වගේ. අන්තිම කැතයි :baffled:

    එහෙනං වැඩේ ලේසි. තැන්කු

    un yapaneta hari enawa ban un inne target gahanna balagena:rofl:
    elazz:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමම නැ බන් එත් ජිම් එකට එන පට්ට සයිස් ඩයල් ස්කුටි වල එනවා :dull::dull::dull:එතකොටනම් අනේ මන්දා මුනට යකඩ කන්න පුළුවන් ක්ලච් එක අල්ල ගන්න බැනේ කියලා හිතෙනවා

    1. එහෙනම් ඉතින් උඹේ ඇඟේ හැටියට ස්කූටියත් ලොකු වැඩියි...
      ඇඟේ සයිස් එකටද මිනිහෝ වාහන මොඩල් එන්නේ
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :yes::yes: අපේ කිරිඅත්තත් වයස 80ක් වෙනකල් ගියර් ඒව පැද්ද, ඊට පස්සෙ අමාරු හින්දා පාලනේ කරගන්න ස්කූටියක් ගත්තා පුන්චිටත් එක්කම

    :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    1. එහෙනම් ඉතින් උඹේ ඇඟේ හැටියට ස්කූටියත් ලොකු වැඩියි...
      ඇඟේ සයිස් එකටද මිනිහෝ වාහන මොඩල් එන්නේ
    මගේ උසේ හැටියට හොනට් එකත් මදි මිනිහෝ මට :baffled::baffled::confused:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :eek::eek:කැත :baffled:
    පල පල. කොහෙද කැත යකෝ. ලගට ගිහින් නැගල බලපන් :growl:

    hammata oya thiyenne pissu kora wennama kello watei balan innakota:rofl:
    :P කෙල්ලෝ වැටෙන එක කෙසේ වෙතත් මාව ගමෙන් එලවයිද දන්නේ නෑ

    එහෙමම නැ බන් එත් ජිම් එකට එන පට්ට සයිස් ඩයල් ස්කුටි වල එනවා :dull::dull::dull:එතකොටනම් අනේ මන්දා මුනට යකඩ කන්න පුළුවන් ක්ලච් එක අල්ල ගන්න බැනේ කියලා හිතෙනවා
    ගොඩක් අය ගන්නේ ලේසි නිසා

    ස්කූටර් බැලන්ස් නෑ බන්.කකුල් දෙක දෙපැත්තට දාලා පදින බයික් එකක් තරම්.තාත්තටත් එක්කනේ ගන්නේ.කමක් නෑ ඉතින්.ගෙදරකට නම් සෑහෙන වටිනවා
    එහම අවුලක් නෑ බන්. රේස් යන්න බෑ. එකත් හොදයි එක අතකින්.

    :yes::yes: අපේ කිරිඅත්තත් වයස 80ක් වෙනකල් ගියර් ඒව පැද්ද, ඊට පස්සෙ අමාරු හින්දා පාලනේ කරගන්න ස්කූටියක් ගත්තා පුන්චිටත් එක්කම
    ඉස්සර එහම තමා බන්. අපේ සීයා ලග 600cc royal enfield එකක් තිබිලා තියෙන්නේ. bike ලයිසන් ප්‍රශ්න නිසා විකුණලා