~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පල පල. කොහෙද කැත යකෝ. ලගට ගිහින් නැගල බලපන් :growl:



    ඉස්සර එහම තමා බන්. අපේ සීයා ලග 600cc royal enfield එකක් තිබිලා තියෙන්නේ. bike ලයිසන් ප්‍රශ්න නිසා විකුණලා
    දැක්ක, කැතයි :dull:

    දැන් රෝයල් එන්ෆීල්ඩ් ඉන්දියාවෙනේ හදන්නෙ ,
    අර ඩිස්කවරි චැනල් වල එහෙම තියෙනවා ඇඩ් දදා :rofl:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පල පල. කොහෙද කැත යකෝ. ලගට ගිහින් නැගල බලපන් :growl:

    :P කෙල්ලෝ වැටෙන එක කෙසේ වෙතත් මාව ගමෙන් එලවයිද දන්නේ නෑ

    ගොඩක් අය ගන්නේ ලේසි නිසා

    එහම අවුලක් නෑ බන්. රේස් යන්න බෑ. එකත් හොදයි එක අතකින්.


    ඉස්සර එහම තමා බන්. අපේ සීයා ලග 600cc royal enfield එකක් තිබිලා තියෙන්නේ. bike ලයිසන් ප්‍රශ්න නිසා විකුණලා

    ado ehema athal ekakuth ganna one ban uba edata photo ekak gahala meke daapan:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙන උස බයික් එකක් කියපන් ..මට අර තටු මොඩල් සෙට් වෙන් නැ d tracker එකටවත් ආස හිතෙන් නැ :dull::dull::dull:Naked/sports බයික් වලට විතරයි ආස :baffled:

    හයිපමොටාඩ් එහෙම උසයි :baffled:

    wr450f එකක් එහෙම :rolleyes::rolleyes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඕව හිතන් නැතුව සෙල් එකට යන්න ..උන් ඔය ඔක්කොම ගානට කරලා දෙයි එක පාර සල්ලි දෙනවා කිවොත් :baffled::baffled:
    ok

    හෝල්ට් එකේදි මන් දැක්කා ගමේ එකෙක් ස්කූටරේට ලුමිනස් වගේ කොල පාට රදි පටි එල්ලන් ඉන්නවා හැම තැනම :baffled:
    මෙන්න මේ වගේ කරනවා මන් :rofl:

    575242_b_46ae82f53092497b79583ff14ae6ca57.jpg
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අපාචි 200 එක දැක්කද?එකටනම් ඇග හිරි වැටුන :dull::dull:මාතලේ එකෙක් පාදන් යනවා දැක්කා traffic එකේ ඉද්දි

    ow eka lassanai eka fz eke widiyata design karala thiyenne ban
    habai mamanam parana design ekata asai:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බැලුවා බන්. මරු බාන්ඩේ . හොද ඒවා 3.5 ක් කියනවා බන්. ඉස්සර 2ට වගේ ගියේ. අනික මම කිව්වේ, මට වඩා පදින්නේ තාත්තා

    අපෝ ඊට වඩා අඩුවට හොයගන්න පුලුවන්.තාත්තත් පදිනවනම් ඩියෝ වගේ එකක් ගනින්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන උස බයික් එකක් කියපන් ..මට අර තටු මොඩල් සෙට් වෙන් නැ d tracker එකටවත් ආස හිතෙන් නැ :dull::dull::dull:Naked/sports බයික් වලට විතරයි ආස :baffled:
    ප% බයික් කතාව ඉවර උනාම එන්නම්...:dull: