apita koinda ban echchara wasanawak
kohewath giye naa ban mama hitiye fb eke uba dakke nadda
mekatanam me tike enna bari una![]()
fb yanna epa
kiriyata ennaapita koinda ban echchara wasanawak
kohewath giye naa ban mama hitiye fb eke uba dakke nadda
mekatanam me tike enna bari una![]()
kiriyata ennaඅපාචි 200 එක දැක්කද?එකටනම් ඇග හිරි වැටුනekane kiyanne rathgama wage thamai![]()

මාතලේ එකෙක් පාදන් යනවා දැක්කා traffic එකේ ඉද්දිමගේ උසේ හැටියට හොනට් එකත් මදි මිනිහෝ මට![]()


ඉස්සර එහම තමා බන්. අපේ සීයා ලග 600cc royal enfield එකක් තිබිලා තියෙන්නේ. bike ලයිසන් ප්රශ්න නිසා විකුණලා


තිබ්බනම් පට්ට වටිනවා මනුස්සයෝ දැක්ක, කැතයිපල පල. කොහෙද කැත යකෝ. ලගට ගිහින් නැගල බලපන්
ඉස්සර එහම තමා බන්. අපේ සීයා ලග 600cc royal enfield එකක් තිබිලා තියෙන්නේ. bike ලයිසන් ප්රශ්න නිසා විකුණලා


පල පල. කොහෙද කැත යකෝ. ලගට ගිහින් නැගල බලපන්
කෙල්ලෝ වැටෙන එක කෙසේ වෙතත් මාව ගමෙන් එලවයිද දන්නේ නෑ
ගොඩක් අය ගන්නේ ලේසි නිසා
එහම අවුලක් නෑ බන්. රේස් යන්න බෑ. එකත් හොදයි එක අතකින්.
ඉස්සර එහම තමා බන්. අපේ සීයා ලග 600cc royal enfield එකක් තිබිලා තියෙන්නේ. bike ලයිසන් ප්රශ්න නිසා විකුණලා

වෙන උස බයික් එකක් කියපන් ..මට අර තටු මොඩල් සෙට් වෙන් නැ d tracker එකටවත් ආස හිතෙන් නැhornet eka usaida ban
uba kettu usa dial ekak ne![]()


Naked/sports බයික් වලට විතරයි ආස 
fb yanna epakiriyata enna

වෙන උස බයික් එකක් කියපන් ..මට අර තටු මොඩල් සෙට් වෙන් නැ d tracker එකටවත් ආස හිතෙන් නැNaked/sports බයික් වලට විතරයි ආස
![]()



පල පල. කොහෙද කැත යකෝ. ලගට ගිහින් නැගල බලපන්![]()
mehedili irisiyawa
okඕව හිතන් නැතුව සෙල් එකට යන්න ..උන් ඔය ඔක්කොම ගානට කරලා දෙයි එක පාර සල්ලි දෙනවා කිවොත්![]()
මෙන්න මේ වගේ කරනවා මන්හෝල්ට් එකේදි මන් දැක්කා ගමේ එකෙක් ස්කූටරේට ලුමිනස් වගේ කොල පාට රදි පටි එල්ලන් ඉන්නවා හැම තැනම![]()

අපාචි 200 එක දැක්කද?එකටනම් ඇග හිරි වැටුනමාතලේ එකෙක් පාදන් යනවා දැක්කා traffic එකේ ඉද්දි

ඊයා ඔඉට හොදයි වෙසක් එකට තොරණක් අරන් රෝද දෙකක් හයි කරන තල්ලු කරන යන්නok
මෙන්න මේ වගේ කරනවා මන්
![]()
කාලා බයික් එක 
බැලුවා බන්. මරු බාන්ඩේ . හොද ඒවා 3.5 ක් කියනවා බන්. ඉස්සර 2ට වගේ ගියේ. අනික මම කිව්වේ, මට වඩා පදින්නේ තාත්තා
ප% බයික් කතාව ඉවර උනාම එන්නම්...වෙන උස බයික් එකක් කියපන් ..මට අර තටු මොඩල් සෙට් වෙන් නැ d tracker එකටවත් ආස හිතෙන් නැNaked/sports බයික් වලට විතරයි ආස
![]()

ගාන කියක් වේවිද ?ඕවයේ ගානට මට අල්ටෝවක් ගන්න පුළුවන්හයිපමොටාඩ් එහෙම උසයි
wr450f එකක් එහෙම![]()

ප% බයික් කතාව ඉවර උනාම එන්නම්...


මාම බයික් එහෙම පැදලම නැද්ද, නැත්තම් පැදලම එපා වෙලාද 
