එන රට මොකක්ද බ්‍රෝ? Used england එකද?
මොරටුවේ පොරක් ගාව තියෙනවා.ඌ ගාව තව ට්‍රෑම්ප්,BMWවගේ ඒවත් තියෙනවා.මේකක් තියෙනවා.ලක්ශ 10ක් කියනවා.
එන රට මොකක්ද බ්‍රෝ? Used england එකද?
මේකේ BCD -XXXX දිලිසි දිලිසි තියන එකක් පප්පා ඩයල් එකක් පාදන් ගියා දුකේ බැ පොරට දුවෙක්වත් හිටියනම්![]()
ළඟදීම වොල්ටියක් බස්සනවා.සතියක් ඇතුලත![]()

කොල්ලනේ , කෙල්ලනේ, සත්තුනේ..... අලුතෙන්ම ගන්න bike එකකට ඉන්සුවරන්ස් වැඩේ වෙන්නේ කොහොමද?
කුමාර මාමගෙන් අහන්ඩ![]()
යමන් යමන් රට වටේ සෙට් වෙලා..![]()
ඔන්න ඇහුවා
andana ewun dekala thiyenawa a unata mehema nahayen andana kawawath dekala na
යමන් යමන් රට වටේ සෙට් වෙලා..![]()
සාමාන්‍යෙයන් ලක්ෂ 4 ක විතර (මගේ එක කියල හිතන්නකො) බයික් එකකට ෆුල් ඉන්ෂූවරන්ස් එක රු. 12,000 - 20,000 අතර වෙනවා
සෙලින්කෝ , ඉන්ෂූවරන්ස් කෝපරේෂන් දෙකේ ගාන වැඩියි, ෆැසිලිටි වැඩියි.. ඔය පොඩි පොඩි වෙන ඒවා වල ගාණ අඩුයි.. අලුත් බයික් එකක්නන් කෝකටත් අවුරුදු 2,3 ක් යනකල් ෆුල් ඉන්ෂුවරන්ස් දාගන්න.. ඊට පස්සේ තමන්ට ෂුවර් නන් රු. 500 ක් දීලා තර්ඩ් පාර්ට් එකක් ගන්න..
ok
මම අහන්නේ මෙහෙමයි. ඔන්න bike එක ගන්න ගියා කියමුකෝ. bike එකට සල්ලි දීලා ඔක්කොම ගත්තා කියමුකෝ. dealer තැනක් කිව්වා කියමුකෝ. එතකොට bike එක ගත්ත කෙනා ඒකත් පැදගෙන insurance එකට යන්න ඕනෙද?
ඔව්, ගොඩක් තැන් එහෙමයි. නිකම් හිතමු අපි කැමති ඉන්සුවරන්ස් එක ඌ ලග නෑ කියලා. එතකොට?
මොරටුවේ පොරක් ගාව තියෙනවා.ඌ ගාව තව ට්‍රෑම්ප්,BMWවගේ ඒවත් තියෙනවා.මේකක් තියෙනවා.ලක්ශ 10ක් කියනවා.
![]()