~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එන රට මොකක්ද බ්‍රෝ? Used england එකද?

    මොරටුවේ පොරක් ගාව තියෙනවා.ඌ ගාව තව ට්‍රෑම්ප්,BMWවගේ ඒවත් තියෙනවා.මේකක් තියෙනවා.ලක්ශ 10ක් කියනවා.

    bmw-r26.jpg
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේකේ BCD -XXXX දිලිසි දිලිසි තියන එකක් පප්පා ඩයල් එකක් පාදන් ගියා දුකේ බැ පොරට දුවෙක්වත් හිටියනම් :baffled:

    andana ewun dekala thiyenawa a unata mehema nahayen andana kawawath dekala na
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොල්ලනේ , කෙල්ලනේ, සත්තුනේ..... අලුතෙන්ම ගන්න bike එකකට ඉන්සුවරන්ස් වැඩේ වෙන්නේ කොහොමද?

    කුමාර මාමගෙන් අහන්ඩ :nerd::nerd:

    යමන් යමන් රට වටේ සෙට් වෙලා..:yes::yes::yes:

    ඔන්න ඇහුවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න ඇහුවා

    සාමාන්‍යෙයන් ලක්ෂ 4 ක විතර (මගේ එක කියල හිතන්නකො) බයික් එකකට ෆුල් ඉන්ෂූවරන්ස් එක රු. 12,000 - 20,000 අතර වෙනවා
    සෙලින්කෝ , ඉන්ෂූවරන්ස් කෝපරේෂන් දෙකේ ගාන වැඩියි, ෆැසිලිටි වැඩියි.. ඔය පොඩි පොඩි වෙන ඒවා වල ගාණ අඩුයි.. අලුත් බයික් එකක්නන් කෝකටත් අවුරුදු 2,3 ක් යනකල් ෆුල් ඉන්ෂුවරන්ස් දාගන්න.. ඊට පස්සේ තමන්ට ෂුවර් නන් රු. 500 ක් දීලා තර්ඩ් පාර්ට් එකක් ගන්න..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සාමාන්‍යෙයන් ලක්ෂ 4 ක විතර (මගේ එක කියල හිතන්නකො) බයික් එකකට ෆුල් ඉන්ෂූවරන්ස් එක රු. 12,000 - 20,000 අතර වෙනවා
    සෙලින්කෝ , ඉන්ෂූවරන්ස් කෝපරේෂන් දෙකේ ගාන වැඩියි, ෆැසිලිටි වැඩියි.. ඔය පොඩි පොඩි වෙන ඒවා වල ගාණ අඩුයි.. අලුත් බයික් එකක්නන් කෝකටත් අවුරුදු 2,3 ක් යනකල් ෆුල් ඉන්ෂුවරන්ස් දාගන්න.. ඊට පස්සේ තමන්ට ෂුවර් නන් රු. 500 ක් දීලා තර්ඩ් පාර්ට් එකක් ගන්න..

    තැන්කු . ඔබ වහන්සේගේ දඩු මොනරේ මොන එකේද දාලා තියෙන්නේ?

    මෙන්න ඉතුරු ටික

    ok

    මම අහන්නේ මෙහෙමයි. ඔන්න bike එක ගන්න ගියා කියමුකෝ. bike එකට සල්ලි දීලා ඔක්කොම ගත්තා කියමුකෝ. dealer තැනක් කිව්වා කියමුකෝ. එතකොට bike එක ගත්ත කෙනා ඒකත් පැදගෙන insurance එකට යන්න ඕනෙද?

    ඔව්, ගොඩක් තැන් එහෙමයි. නිකම් හිතමු අපි කැමති ඉන්සුවරන්ස් එක ඌ ලග නෑ කියලා. එතකොට?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සාමාන්‍යෙයන් ලක්ෂ 4 ක විතර (මගේ එක කියල හිතන්නකො) බයික් එකකට ෆුල් ඉන්ෂූවරන්ස් එක රු. 12,000 - 20,000 අතර වෙනවා
    සෙලින්කෝ , ඉන්ෂූවරන්ස් කෝපරේෂන් දෙකේ ගාන වැඩියි, ෆැසිලිටි වැඩියි.. ඔය පොඩි පොඩි වෙන ඒවා වල ගාණ අඩුයි.. අලුත් බයික් එකක්නන් කෝකටත් අවුරුදු 2,3 ක් යනකල් ෆුල් ඉන්ෂුවරන්ස් දාගන්න.. ඊට පස්සේ තමන්ට ෂුවර් නන් රු. 500 ක් දීලා තර්ඩ් පාර්ට් එකක් ගන්න..

    ගෙදර වෑන් එක අවුරුදු 20ක් Full insurance, මගේ පුටාර් එක අවුරුදු 10ක් Full insurance. ඒ උනාට එක ක්ලේම් එකක් කරලා නෑ බයික් එකට. වෑන් එක මම වද්දන් දැන් මාස 2කට විතර කලින් 64,500/=ක් පාස් උනා කැබි ඩෝර් එක දාන්න. :sorry:
     
    Last edited: