කන්සල්ටන්නේ බන්.වැඩේ හරියට කරලා දෙනවා.සර්විස් එක හොඳට දෙනවා.
එහෙම බෑ බන්. mail යවන system එකට යැව්වේ නැත්නම් ගණන් ගන්නේ නෑ. පස්සේ තේරෙයි

ow machan. issara api ekata class work kala. awurudu 2-3k yanakan. passe api wen una wena wena company wala jobs walata gihin. lagadi set unahama uba work karana place eke innawa kiwwe.

එහෙම බෑ බන්. mail යවන system එකට යැව්වේ නැත්නම් ගණන් ගන්නේ නෑ. පස්සේ තේරෙයි
අහ්හ් එහෙනම් උබේ අල ගිය මුල ගිය තොරතුරු ටික දන්නවා ඇති
ලගදි accident එකකුත් උනා නේ දැන් නම් recover වෙලා ඉන්නේ

හොඳ ෆෝමැට් එකක් තියෙනවනම් දීපන්කෝ.අපි ඔහේ යවනවා විතරයි.මෙලෝ පයන්නක් දන්නෑ
අපි සොෆ්ට්වෙයා සයිඩ් එකේ නෙමෙයි බන්.කන්ස්ට්රක්ශන් සයිඩ් එකේ.සමහර මේල් වල මොකුත්ම නෑ .ඇටෑච්මන්ට් එක විතරයි.ඔය බටර් ගෑවිලි නැලවිලි නෑ.ඒ වුනාට ඕවා හදාගන්න ඕනි.

හොඳ ෆෝමැට් එකක් තියෙනවනම් දීපන්කෝ.අපි ඔහේ යවනවා විතරයි.මෙලෝ පයන්නක් දන්නෑ

Monday wage yawanawa nam:
Esteemed Sir,
I hope you had a fantastic weekend and energetic morning today. Please refer attached file for the requested drawing of "whatever the name" herewith.
Please don't hesitate to contact us for any queries you have.
Wishing you a good day.
Kind regards,
Shaminda,
ACME consultancies,
Colombo.