~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ කික්කි !!!!!!!!වල්කමේ ගිහින් දැන්ද එන්නේ:frown::frown: ..දපියකෝ අවජාතක පැටව් 5,6ක් වල්කමේ ගිහින් ඇවිත් :frown::frown::frown:

    කික්කි නෙමේ මිනිහො කුක්ක මේ :baffled::baffled:

    හම්මෝ පට්ට කෑලි ටිකක් අදත් දැක්ක කොලබදි :love::love::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ කික්කි !!!!!!!!වල්කමේ ගිහින් දැන්ද එන්නේ:frown::frown: ..දපියකෝ අවජාතක පැටව් 5,6ක් වල්කමේ ගිහින් ඇවිත් :frown::frown::frown:
    හොඳ වර්ගෙක එකෙක් එකක් ගියා නං නං ගානකට විකුනන්න හරි තිබුනා පැටව් ටික, මේකි යන්නෙම වල් බල්ලෝ එක්ක නෙ :baffled: