~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලව මොකද්ද හෙලුවෙන් නටන්න ඔට්ටුවකට අල්ල ගන්න කතාවක් කිව්ව ඕක.. උඹල එහෙම ඕවට අහුවෙන්න එපා හොදේ..

    මාම එදාට ගිහිල්ල පරදින්ඩ එපා ඈ :baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹලව මොකද්ද හෙලුවෙන් නටන්න ඔට්ටුවකට අල්ල ගන්න කතාවක් කිව්ව ඕක.. උඹල එහෙම ඕවට අහුවෙන්න එපා හොදේ..

    :baffled:king cobra thamai rathu mamath ekka ottu alluwe
     

    thanujaka

    Well-known member
  • :baffled:king cobra thamai rathu mamath ekka ottu alluwe

    මෝඩ වැඩ කරන්න එපා කියපං බං ඌට..
    ඔට්ටුව දැම්මම අස් කරගන්න කියපං..
    ඌ බොන බීම කොහොමත් උඹලට බොන්න බෑ.. ඌ හදන්නේ උඹලව රවට්ටලා හෙලුවෙන් නටෝලා ඌ ආතල් එකක් ගන්න..
    දැම්මම කැන්සල් කරගන්න කියපං..
     
    • Like
    Reactions: Arrow11

    thanujaka

    Well-known member
  • aa aiya ??masa 3k karadarayak nathuwa sapan eke kuduwe inna puluwan waradda mokakda??kagenwath bahira karadara wenna ba habai :dull::dull:

    ඇමරිකාවේ වගේ ගිහිං ගේමක් දීපං මෙහේ එවල නං සපාන් එකට ඉන්න බෑ..
    එකෙක්ව දාන්න හදල තියෙන පොඩි රූම් එකක 8ක් දානව මෙහේ..