~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    yamaha parts patta ganan..:baffled::baffled:eth famous nam puthe honda dio eka ..puluwannam ara AHO magula nathi 1k ganin.bettryta baba hambenawa ikmanatama.e itta nisa

    ෆේමස් වුනා කියල හොද වෙනවයැ , අනික ඩියෝ ගොඩ දැකලම එපා වෙලා තියෙන්නෙ :eek::eek::baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මේකෙ ත්‍රෙඩ් වලත් කියවුනේ යමහා එක හොදයි කියල තමා :yes::yes::D
    ow, mama pm hathra wate yawala ahuwa. dio ungenuth ahuwa.

    yamaha parts patta ganan..:baffled::baffled:eth famous nam puthe honda dio eka ..puluwannam ara AHO magula nathi 1k ganin.bettryta baba hambenawa ikmanatama.e itta nisa

    ubalage paththe kadu nathnm, parawl hodatama hadainam dio eka godak hodayi. anika akkata nisa awulak na. yamaha eka dio ekata wada tikak comfortable. telescope suspension nisa.
    famous une ganan adu nisa & honda nisa. dan enne aho witarayi. battery ekata awulak na.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mata scooter padinna bayai ban koi wele oya magula race wela kohe hari wadi kiyala hitenne.clutch onamai mata :baffled::baffled:

    මාත් කිරිඅත්තගේ එක පැදලා තියෙනවා ඇක්ටිවා එකක් , අප්පෝ එපා වෙනවා එක් ලග හරවන්න අමාරුයි , අනික හෙන කම්මැලී ගියර් නැතිව :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඩියෝ උන් මොකෝ කීවෙ :rolleyes::confused:

    awulak na kiwwa. dethun denek kiwwa udeta start karaganna bari ekayi, hariyata thel karanne nati seen ekai. dekama padapu un kiwwa handling lesi kiyala yamaha eke. comfortable ekath hadayi kiwwa. habayi yamaha karanne amw nisa satekata warranty sure na kiwwa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    awulak na kiwwa. dethun denek kiwwa udeta start karaganna bari ekayi, hariyata thel karanne nati seen ekai. dekama padapu un kiwwa handling lesi kiyala yamaha eke. comfortable ekath hadayi kiwwa. habayi yamaha karanne amw nisa satekata warranty sure na kiwwa

    අපේ අල්ලපු ගෙදරත් ඩියෝ එකක් තියෙනවා , ගිය අවුරුද්දෙ ගත්ත, මාස ගානක් ගියාට පස්සෙ ඒක ස්ටාට් වෙන්නෙ නෑ, ඌ ස්ටාට් කරන්න දෙන ගේම මෙහාට ඇහෙනවා, ඊට පස්සෙ මාස කිපෙකට පස්සෙ ලෙඩේ හදාගෙන වගේ,