~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උනාට අර විදියට කියන්න නරකයි. ගෑනු කෙනෙක් කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම වේදනාව විදලා දරුවෙක් ලෝකෙට බිහි කරන කෙනෙක්. ඒ වගේම තමන්ගෙ අම්මත් ගෑනියෙක් කියලා මතක තියාගන්න ඕන. වැරැද්දකදි බැන්නට කමක් නැහැ. නමුත් ගෑනු සංහතියටම නෙමේ. :yes:
    නිර්නාමිකවනේ ඉන්නේ, අනික රෙප් දෙද්දී නම කොහොමත් පෙන්නේ නෑ නේ. ඉතින් ඕනේ දෙයක් කියනවා. ඇත්ත ජීවිතේ හංගගෙන ඉන්න සතා එලියට එනවා මේ වගේ ෆෝරම් වලදී. :D ඒ හින්ද හැමෝම වැදගත් විදිහට හැසිරෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා :yes: +11

    ඒ මම හාට් එකක් දාල රෙප් එව්වේ හැමෝටම යවන රෙප් කමෙන්ට් එක හොඳේ :D නැත්තන් ඒකත් වැරදියට හිතයි.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    thaange amata cancer hadilamaruna kiyala joke ekata boru kiw aya innawa. just ignore
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ උනාට අර විදියට කියන්න නරකයි. ගෑනු කෙනෙක් කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම වේදනාව විදලා දරුවෙක් ලෝකෙට බිහි කරන කෙනෙක්. ඒ වගේම තමන්ගෙ අම්මත් ගෑනියෙක් කියලා මතක තියාගන්න ඕන. වැරැද්දකදි බැන්නට කමක් නැහැ. නමුත් ගෑනු සංහතියටම නෙමේ. :yes:

    ow itin owa ganan ganna epa hari haman amma kenekita tatta kenekuta jataka nouna aya ohoma kata kiyanawa :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    16976987_1775610462759181_1716672298_n.gif

    රෙප් කැප් කැපුනා කියල අඩන විදිය දකිද්දි කවුද නොදෙන්නෙ :rofl::rofl::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නිර්නාමිකවනේ ඉන්නේ, අනික රෙප් දෙද්දී නම කොහොමත් පෙන්නේ නෑ නේ. ඉතින් ඕනේ දෙයක් කියනවා. ඇත්ත ජීවිතේ හංගගෙන ඉන්න සතා එලියට එනවා මේ වගේ ෆෝරම් වලදී. :D ඒ හින්ද හැමෝම වැදගත් විදිහට හැසිරෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා :yes: +11

    ඒ මම හාට් එකක් දාල රෙප් එව්වේ හැමෝටම යවන රෙප් කමෙන්ට් එක හොඳේ :D නැත්තන් ඒකත් වැරදියට හිතයි.

    pani katussa kellonta heart yawala :lol:

    oyata witarak newe mu apitat heart ekka 11k ewanne :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රෙප් කැප් කැපුනා කියල අඩන විදිය දකිද්දි කවුද නොදෙන්නෙ :rofl::rofl::baffled:
    :D රේඩියෝ ත්‍රෙඩ් එකෙත් අනන් මනං කීව නේද උඹල. අද විරහ වේදනාවෙන් ඉන්නේ සියදිවි හානි කරගනියි ඕව කියල
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷

    ඔයා කෙල්ලෙක්ගෙ නමකින් ඉන්න හින්දා වෙන්නැති :yes:

    මං කරපු ලොකුම ගොන් වැඩේ ඒක. නමුත් මං දැනන් හිටියෙ නැහැ මේ වගේ ප්‍රශ්න ඇති කියලා. දැන් අවුරුදු කිහිපයකට කලින් මං මේ එකවුන්ට් එක හැදුවෙ. සාමාන්‍ය පෙළ කරද්දි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :D රේඩියෝ ත්‍රෙඩ් එකෙත් අනන් මනං කීව නේද උඹල. අද විරහ වේදනාවෙන් ඉන්නේ සියදිවි හානි කරගනියි ඕව කියල

    siya diwi hani karaganna ekanam kiyatawat wen ba puthe.wedanawa wathure obala tiyana plastic bolayak wage yatata karan man tiyab inne.eka ada udata awa .ekai ubala ekka kiya kiya aduwe.koma hari ubalage pihiten apahu plastic bole yatata tallu kara gatta :D dan adan na
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නිර්නාමිකවනේ ඉන්නේ, අනික රෙප් දෙද්දී නම කොහොමත් පෙන්නේ නෑ නේ. ඉතින් ඕනේ දෙයක් කියනවා. ඇත්ත ජීවිතේ හංගගෙන ඉන්න සතා එලියට එනවා මේ වගේ ෆෝරම් වලදී. :D ඒ හින්ද හැමෝම වැදගත් විදිහට හැසිරෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා :yes: +11

    ඒ මම හාට් එකක් දාල රෙප් එව්වේ හැමෝටම යවන රෙප් කමෙන්ට් එක හොඳේ :D නැත්තන් ඒකත් වැරදියට හිතයි.

    :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං කරපු ලොකුම ගොන් වැඩේ ඒක. නමුත් මං දැනන් හිටියෙ නැහැ මේ වගේ ප්‍රශ්න ඇති කියලා. දැන් අවුරුදු කිහිපයකට කලින් මං මේ එකවුන්ට් එක හැදුවෙ. සාමාන්‍ය පෙළ කරද්දි.

    පරන අකවුන්ට් එකක් කියල අයින් කරන්ඩ දුක නැත්තම් වෙන නමකින් හදාගන්ඩ තියෙන්නෙ :D:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    siya diwi hani karaganna ekanam kiyatawat wen ba puthe.wedanawa wathure obala tiyana plastic bolayak wage yatata karan man tiyab inne.eka ada udata awa .ekai ubala ekka kiya kiya aduwe.koma hari ubalage pihiten apahu plastic bole yatata tallu kara gatta :D dan adan na
    බෝලේ යටට තල්ලු කරලා හරියන්නේ නෑ කෝ මට ගෙනත් දීපන් බොලේ ඇතුලට ගලක් දාල දෙන්න. එතකොට යට යයි ආය උඩ එන එකක් නෑ :D