ඒ උනාට අර විදියට කියන්න නරකයි. ගෑනු කෙනෙක් කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම වේදනාව විදලා දරුවෙක් ලෝකෙට බිහි කරන කෙනෙක්. ඒ වගේම තමන්ගෙ අම්මත් ගෑනියෙක් කියලා මතක තියාගන්න ඕන. වැරැද්දකදි බැන්නට කමක් නැහැ. නමුත් ගෑනු සංහතියටම නෙමේ.![]()
නිර්නාමිකවනේ ඉන්නේ, අනික රෙප් දෙද්දී නම කොහොමත් පෙන්නේ නෑ නේ. ඉතින් ඕනේ දෙයක් කියනවා. ඇත්ත ජීවිතේ හංගගෙන ඉන්න සතා එලියට එනවා මේ වගේ ෆෝරම් වලදී.
ඒ හින්ද හැමෝම වැදගත් විදිහට හැසිරෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා
+11
ඒ මම හාට් එකක් දාල රෙප් එව්වේ හැමෝටම යවන රෙප් කමෙන්ට් එක හොඳේ
නැත්තන් ඒකත් වැරදියට හිතයි.
ඒ හින්ද හැමෝම වැදගත් විදිහට හැසිරෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා
+11ඒ මම හාට් එකක් දාල රෙප් එව්වේ හැමෝටම යවන රෙප් කමෙන්ට් එක හොඳේ
නැත්තන් ඒකත් වැරදියට හිතයි.
Last edited:
කෙල්ලෙක් නැහැ 




itin boruwata kiyala nane.kapuwa welawata kiyanawa 