~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබේ කීයද පොයින්ට්ස්
    ගෑනු අයගෙන් වයස අහන්ඩ එපා පිරිමි අයගෙන් පඩිය අහන්න එපා එළකිරියේ උන්ගෙන් රෙප් ගැන අහන්න එපා කියල අහල නැද්ද :P

    පෙරේදා 9,000 පැන්නේ :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාට හරි මගෙ පොයින්ට්ස් ගාන ගැන එහෙම දැනගන්න ඕනෙ නම් අහන්න :yes:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ibba...

    mama dakkaa eda u ahak gahala yanawa.
    uge nam aththa photo ekath dakka
    මමත් මුල් කාලෙ පිංතූර දැන්මා නොදැනුවත්කමට. ලබුගෙඩියා කියලා අයිය කෙනෙක් හිටියා. එයා තමා පැහැදිලි කරල දුන්නෙ. මාත් ඒ කාලෙ එච්චර හිතුවෙ නැහැ. එයා බදින්න හදන්නෙ. ඉක්මන් වෙලා. :D o/l කාලෙ හම්බවුන හොද යාලුවෙක්.

    එයාටත් මං තමා මේක ගැන කිව්වෙ.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෑනු අයගෙන් වයස අහන්ඩ එපා පිරිමි අයගෙන් පඩිය අහන්න එපා එළකිරියේ උන්ගෙන් රෙප් ගැන අහන්න එපා කියල අහල නැද්ද :P

    පෙරේදා 9,000 පැන්නේ :yes:

    :baffled::baffled:

    මේ මාසෙට අවුරුදු 2යි නේ, ඒකටත් එකක් වැඩි වෙන්න ඇතිනෙ :D පවර් එක
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඒක හරි. මං එහෙම හිතන්නෙ නැහැ.

    oyata naraka cment labenna tawa hethuwak tama samahara awul thread asset ringana eka..man unat deshapalana ekakata ehema giyot kunuharapama tama..


    ada sayot anuradayage ekata oluwa danna gihin aha gannawa katus ehema sadde dala bera gatte nattan.ona nati than wala ringala passe eelagata hotta peran adana eka kello karanne :(.galapena aya inna thread walata yanawanam oya awula en na
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමත් මුල් කාලෙ පිංතූර දැන්මා නොදැනුවත්කමට. ලබුගෙඩියා කියලා අයිය කෙනෙක් හිටියා. එයා තමා පැහැදිලි කරල දුන්නෙ. මාත් ඒ කාලෙ එච්චර හිතුවෙ නැහැ. එයා බදින්න හදන්නෙ. ඉක්මන් වෙලා. :D o/l කාලෙ හම්බවුන හොද යාලුවෙක්.

    එයාටත් මං තමා මේක ගැන කිව්වෙ.

    වෙලාවට ඒ මනුස්සයා එහෙම කියල තියෙන්නෙ :yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගෑනු අයගෙන් වයස අහන්ඩ එපා පිරිමි අයගෙන් පඩිය අහන්න එපා එළකිරියේ උන්ගෙන් රෙප් ගැන අහන්න එපා කියල අහල නැද්ද :P

    පෙරේදා 9,000 පැන්නේ :yes:

    mekage ganan balapanko :P
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඒක ඇත්ත.
    :yes:
    11.gif
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    oyata naraka cment labenna tawa hethuwak tama samahara awul thread asset ringana eka..man unat deshapalana ekakata ehema giyot kunuharapama tama..


    ada sayot anuradayage ekata oluwa danna gihin aha gannawa katus ehema sadde dala bera gatte nattan.ona nati than wala ringala passe eelagata hotta peran adana eka kello karanne :(.galapena aya inna thread walata yanawanam oya awula en na

    ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ. :yes: