ලමයි
ඇයි මාමෙ ,
ලයික් හිගයක්නම් කමෙන්ට්ස් හිගයක්නම් නොපමාව අමතන්න

ලමයි

කොලු කාරයා
කොහෙද ඩෝ මම බොරුවේ උල්පත? රෙදි ගලවනවා මම තොගේ..

ඇයි මාමෙ ,
ලයික් හිගයක්නම් කමෙන්ට්ස් හිගයක්නම් නොපමාව අමතන්න
ඒ මොකක්ද ඒ case එක?

බුකියේ ලයික් හිගයිනම් කමෙන්ට්ස් හිගයිනම් අමතන්න, වහාම ලයික් කමෙන්ට්ස් ලබා දේ
උදා - අසහනයා

උදා: සයෝ..

පට්ට පට්ට හිනා යන සෙට් එකක් තියෙනවා ඉස්සර දාපුවායෙ 
බුකියේ ලයික් හිගයිනම් කමෙන්ට්ස් හිගයිනම් අමතන්න, වහාම ලයික් කමෙන්ට්ස් ලබා දේ
උදා - අසහනයා
සමාජ සේවේ... හොදයි හොදයි

එක්ස්ටෙන්ශන් එක ඔටෝ අප්ඩේට් වුනානෙ, ඒකද අර කීව අප්ඩේට් එක

ඕයේ... අලුත් එකෙන් කටුස්සාගේ request එකක් හැබෑ කළා.. දැන් අර ස්විච් ඕෆ් කරලා ඔන් කරද්දී සෙටින්ග්ස් කිල්යර් වෙන්නේ නෑ.. ඒකට වෙනම බටන් එකක් දැම්මා.

මගෙත් අප්ඩේට් වෙලා නේ
ඕයේ... අලුත් එකෙන් කටුස්සාගේ request එකක් හැබෑ කළා.. දැන් අර ස්විච් ඕෆ් කරලා ඔන් කරද්දී සෙටින්ග්ස් කිල්යර් වෙන්නේ නෑ.. ඒකට වෙනම බටන් එකක් දැම්මා.
දැන් ගති
කමක් නෑ කමක් නෑ ස්වේච්චා සේවය