~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    90 000 rs wat adu wen nadda??adu wenna epai..japan kiyala nane 150 cc walata wada adu ewane :baffled:

    හරි මෙහෙම හදපන්
    yamaha 113cc එක inr 54,000 ක් වෙනවා ඉන්දියාවේ.
    lkr වලින් 54000 * 2.39 = rs 129150.18
    ඒක cc එකකට 1000 ගානේ .. 1000 * 113 = 113,000
    මුළු එකතුව = 129150.18 + 113,000 = 242150.18

    shipping, dealer ගාස්තු අරවා මෙව්වා එක්ක තව වැඩි වෙනවනේ බන්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    current tax kiyada???150%gahanawa neda??
    20841007_10211889330722425_3454386787087215029_n.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගමුද බයිසිකලයක් 150cc වෙනකල් විතරයි නේද ? නොදකින් අපේ තරුණයෝ ලෝකේ 3 පන්තියේ තියන්නමයි මුන් හදන්නේ :angry::angry::angry:

    dan ganna puluwan bike monada?? :rolleyes::rolleyes:salli na ban higa kala hari ganna baluwe..hornet 160 1 gannath bane,aiya karayata wadimak tiyenne :(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තාම ගත්තේ නෑ.ජපන් බයික් වලට විතරයිලු ගණන් අඩුවෙලා තියෙන්නේ.පල්සර් නම් කොහොමත් ආස නෑ.හන්ක් එකක් තමයි ඉතින් ඉන්දියන් බයික් එකක් ගත්තොත්

    අලුත් hunk එක අවුල් කියලා දැක්කා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    yako japan 150ta adu monawada tiyenne??tabal 90da :angry::angry:

    කබ් සීරියස් එක.
    බෙන්ලිය
    PCX එක.
    මතකෙට එන්නේ ඔච්චරයි.තව 50CC වගේ නම් පොඩි පොඩි බයික් තියෙනවා. 2 ස්ට්‍රොක් 150 වත් ගන්න බලන්න ඕනි