~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අයියෝ මම ofiz එකේ එක්කෙනෙක්ට හොර ගෙඩියා කියල කිවනේ. ලැජ්ජාවේ බැ

ඔය මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකේ එක අතුරුඵලයක් තමා....:lol:
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අයියෝ මම ofiz එකේ එක්කෙනෙක්ට හොර ගෙඩියා කියල කිවනේ. ලැජ්ජාවේ බැ

    ඔය මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකේ එක අතුරුඵලයක් තමා....:lol:

    හොර ගෙඩියා..!! :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    වෙලාවට මාව දැකලා නෑ.. මේ ඔයා අපේ ෆොටෝ ඔක්කොම දිග ඇරලා පෙන්නුවද ඉතින් මොකා මොකාද කියලා? :eek::eek:

    :no::no::no: එය එහෙම විස්තර හාර අවුස්සන් නැ . ඇහුවා එච්චරයි. මන් ඊට පස්සේ flash බලන්න ගත්තනේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකේ එක අතුරුඵලයක් තමා....:lol:

    :D:D;);) මම ඉස්සර ඉදන්ම ඔහොම තමා . මගේ යාලුවෝ දන්නවා මන් ගැන :P අනික මන් එක කිවේ වයසක මනුස්සයෙක්ටනේ :sorry::sorry: