අයියෝ මම ofiz එකේ එක්කෙනෙක්ට හොර ගෙඩියා කියල කිවනේ. ලැජ්ජාවේ බැ
ඔය මේ ත්රෙඩ් එකේ ඉන්න එකේ එක අතුරුඵලයක් තමා....

අයියෝ මම ofiz එකේ එක්කෙනෙක්ට හොර ගෙඩියා කියල කිවනේ. ලැජ්ජාවේ බැ

අයියෝ මම ofiz එකේ එක්කෙනෙක්ට හොර ගෙඩියා කියල කිවනේ. ලැජ්ජාවේ බැ
ඔය මේ ත්රෙඩ් එකේ ඉන්න එකේ එක අතුරුඵලයක් තමා....![]()

forum ekakda ?

වෙලාවට මාව දැකලා නෑ.. මේ ඔයා අපේ ෆොටෝ ඔක්කොම දිග ඇරලා පෙන්නුවද ඉතින් මොකා මොකාද කියලා?

එය එහෙම විස්තර හාර අවුස්සන් නැ . ඇහුවා එච්චරයි. මන් ඊට පස්සේ flash බලන්න ගත්තනේ
එය එහෙම විස්තර හාර අවුස්සන් නැ . ඇහුවා එච්චරයි. මන් ඊට පස්සේ flash බලන්න ගත්තනේ

hoda mallila ara sedirisa ehema uncle wenne![]()

මන් කිව එයත් එළකිරි එකේ ඉන්න එක්කෙනෙක් කියලා ඔය මේ ත්රෙඩ් එකේ ඉන්න එකේ එක අතුරුඵලයක් තමා....![]()

මම ඉස්සර ඉදන්ම ඔහොම තමා . මගේ යාලුවෝ දන්නවා මන් ගැන
අනික මන් එක කිවේ වයසක මනුස්සයෙක්ටනේ 