ළමයිනේ මට හොන්ඩා FTR 223 එකක් හොයලා දීපල්ලකෝ.3 කට අඩුවෙන්
![]()

ඔය පල්සරයක් ගනින් මිනිහො![]()
හදිස්සි නොවී හිටුකෝ... ඕව අනිවා අඩුවෙයි. ඒ නිසා ඉවසන් හිටු ටිකක්ළමයිනේ මට හොන්ඩා FTR 223 එකක් හොයලා දීපල්ලකෝ.3 කට අඩුවෙන්
![]()
කෝ උ?අසහන 001 වෙන්ඩ ඕන
අනේ ඌ දන්න පල්සර්...උට ඕව තේරෙන්නේ නෑ..දන්නේ ටයර් එකට චූ දාන්න විතරයිබලපන් මිනිහෝ ඔය දාලා තියෙන බයික් එක අහලකින් වත් පල්සර් එක තියන්න පුලුවන්ද කියලා
මොන පල්සර්ද මිනිහෝ.පල්සර් හරියන්නේ නෑ.ඩිස්කවරියක් නම් හොඳයි.ඒත් දැන් ඒකේ කොලිටි එක හරි නෑ.
ගත්තොත් ජපනෙක් තමයි.නැත්නම් GN 125 එකක් ගන්නවා.
බලපන් මිනිහෝ ඔය දාලා තියෙන බයික් එක අහලකින් වත් පල්සර් එක තියන්න පුලුවන්ද කියලා

හදිස්සි නොවී හිටුකෝ... ඕව අනිවා අඩුවෙයි. ඒ නිසා ඉවසන් හිටු ටිකක්
කෝ උ?
හදිස්සි නොවී හිටුකෝ... ඕව අනිවා අඩුවෙයි. ඒ නිසා ඉවසන් හිටු ටිකක්
අඩුවෙන්නේ නෑ බන්.ජපන් බයික් එකක් ලක්ශෙකට ගත්තා කියමුකෝ.බදු එකතු වෙනව ලක්ශ 1.5ක්.නැවු ගාස්තු,ගුදම් ගාස්තු,ගෙන්නන එකාගේ ලාභය,ලියාපදිංචිය අරවා මේවා තව ලක්ශයක් තිබ්බත් බයික් එකක් ලක්ශ 3.5ක් වෙනවා අන්තිමට.
උබට එහෙනම් කවදාවත් බයික් එකක්නම් ගන්ඩ හම්බෙන්නෙ නැති වෙයි![]()
මගේ කැමැත්ත උබ GN 125 එකක් ගන්නවට ..පට්ට සැප .උබේ උසටත් ගැලපෙයි ..ලුක් එකත් පට්ට ..
බටර් ඇරෝ.. ඇර ඇර ඇරෝ..

ඔව්.අලුතෙන්ම 2.85ක් වගේ වෙන්නේ.හැබැයි බයික් එක චයිනා.අපේ ඉස්සරහා ගෙදර අයියා එකක් පාවිච්චි කරනවා.කිසිම අවුලක් නෑ.

මමත් කල්පනා කරන්නේ ඩිස්කවරිය විකුනලා මේ වගෙ එකක් ගන්න. ලොකු මුදලක් නම් ලීස් කරන්න බැරි වෙයි බන්. දැන් එක 1.15 වගේ දෙන්න පුලුවන් වෙයි.
ඔව් කිසිම අවුලක් නැ මගෙත් යාළුවො යුස් කරනවා ..බය නැතුව ගනින්![]()
අසහනේ වැඩි කමට බෑන් කරල ඇති 51ට වෙනකම්.52ත් වැඩිකල් තියෙනෙ නැති වෙයි