~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ළමයිනේ මට හොන්ඩා FTR 223 එකක් හොයලා දීපල්ලකෝ.3 කට අඩුවෙන්

    FTR_dx05-680x478.jpg

    ඔය පල්සරයක් ගනින් මිනිහො:nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය පල්සරයක් ගනින් මිනිහො:nerd:

    බලපන් මිනිහෝ ඔය දාලා තියෙන බයික් එක අහලකින් වත් පල්සර් එක තියන්න පුලුවන්ද කියලා

    මොන පල්සර්ද මිනිහෝ.පල්සර් හරියන්නේ නෑ.ඩිස්කවරියක් නම් හොඳයි.ඒත් දැන් ඒකේ කොලිටි එක හරි නෑ.

    ගත්තොත් ජපනෙක් තමයි.නැත්නම් GN 125 එකක් ගන්නවා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ළමයිනේ මට හොන්ඩා FTR 223 එකක් හොයලා දීපල්ලකෝ.3 කට අඩුවෙන්

    FTR_dx05-680x478.jpg
    හදිස්සි නොවී හිටුකෝ... ඕව අනිවා අඩුවෙයි. ඒ නිසා ඉවසන් හිටු ටිකක්

    අසහන 001 වෙන්ඩ ඕන
    කෝ උ?

    බලපන් මිනිහෝ ඔය දාලා තියෙන බයික් එක අහලකින් වත් පල්සර් එක තියන්න පුලුවන්ද කියලා

    මොන පල්සර්ද මිනිහෝ.පල්සර් හරියන්නේ නෑ.ඩිස්කවරියක් නම් හොඳයි.ඒත් දැන් ඒකේ කොලිටි එක හරි නෑ.

    ගත්තොත් ජපනෙක් තමයි.නැත්නම් GN 125 එකක් ගන්නවා.
    අනේ ඌ දන්න පල්සර්...උට ඕව තේරෙන්නේ නෑ..දන්නේ ටයර් එකට චූ දාන්න විතරයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලපන් මිනිහෝ ඔය දාලා තියෙන බයික් එක අහලකින් වත් පල්සර් එක තියන්න පුලුවන්ද කියලා

    මොන පල්සර්ද මිනිහෝ.පල්සර් හරියන්නේ නෑ.ඩිස්කවරියක් නම් හොඳයි.ඒත් දැන් ඒකේ කොලිටි එක හරි නෑ.

    ගත්තොත් ජපනෙක් තමයි.නැත්නම් GN 125 එකක් ගන්නවා.

    මගේ කැමැත්ත උබ GN 125 එකක් ගන්නවට ..පට්ට සැප .උබේ උසටත් ගැලපෙයි ..ලුක් එකත් පට්ට ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලපන් මිනිහෝ ඔය දාලා තියෙන බයික් එක අහලකින් වත් පල්සර් එක තියන්න පුලුවන්ද කියලා

    මොන පල්සර්ද මිනිහෝ.පල්සර් හරියන්නේ නෑ.ඩිස්කවරියක් නම් හොඳයි.ඒත් දැන් ඒකේ කොලිටි එක හරි නෑ.

    ගත්තොත් ජපනෙක් තමයි.නැත්නම් GN 125 එකක් ගන්නවා.

    උබට එහෙනම් කවදාවත් බයික් එකක්නම් ගන්ඩ හම්බෙන්නෙ නැති වෙයි:lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හදිස්සි නොවී හිටුකෝ... ඕව අනිවා අඩුවෙයි. ඒ නිසා ඉවසන් හිටු ටිකක්

    කෝ උ?

    අසහනේ වැඩි කමට බෑන් කරල ඇති 51ට වෙනකම්.52ත් වැඩිකල් තියෙනෙ නැති වෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හදිස්සි නොවී හිටුකෝ... ඕව අනිවා අඩුවෙයි. ඒ නිසා ඉවසන් හිටු ටිකක්

    අඩුවෙන්නේ නෑ බන්.ජපන් බයික් එකක් ලක්ශෙකට ගත්තා කියමුකෝ.බදු එකතු වෙනව ලක්ශ 1.5ක්.නැවු ගාස්තු,ගුදම් ගාස්තු,ගෙන්නන එකාගේ ලාභය,ලියාපදිංචිය අරවා මේවා තව ලක්ශයක් තිබ්බත් බයික් එකක් ලක්ශ 3.5ක් වෙනවා අන්තිමට.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩුවෙන්නේ නෑ බන්.ජපන් බයික් එකක් ලක්ශෙකට ගත්තා කියමුකෝ.බදු එකතු වෙනව ලක්ශ 1.5ක්.නැවු ගාස්තු,ගුදම් ගාස්තු,ගෙන්නන එකාගේ ලාභය,ලියාපදිංචිය අරවා මේවා තව ලක්ශයක් තිබ්බත් බයික් එකක් ලක්ශ 3.5ක් වෙනවා අන්තිමට.

    මමත් කල්පනා කරන්නේ ඩිස්කවරිය විකුනලා මේ වගෙ එකක් ගන්න. ලොකු මුදලක් නම් ලීස් කරන්න බැරි වෙයි බන්. දැන් එක 1.15 වගේ දෙන්න පුලුවන් වෙයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ කැමැත්ත උබ GN 125 එකක් ගන්නවට ..පට්ට සැප .උබේ උසටත් ගැලපෙයි ..ලුක් එකත් පට්ට ..

    ඔව්.අලුතෙන්ම 2.85ක් වගේ වෙන්නේ.හැබැයි බයික් එක චයිනා.අපේ ඉස්සරහා ගෙදර අයියා එකක් පාවිච්චි කරනවා.කිසිම අවුලක් නෑ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව්.අලුතෙන්ම 2.85ක් වගේ වෙන්නේ.හැබැයි බයික් එක චයිනා.අපේ ඉස්සරහා ගෙදර අයියා එකක් පාවිච්චි කරනවා.කිසිම අවුලක් නෑ.

    ඔව් කිසිම අවුලක් නැ මගෙත් යාළුවො යුස් කරනවා ..බය නැතුව ගනින් :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් කල්පනා කරන්නේ ඩිස්කවරිය විකුනලා මේ වගෙ එකක් ගන්න. ලොකු මුදලක් නම් ලීස් කරන්න බැරි වෙයි බන්. දැන් එක 1.15 වගේ දෙන්න පුලුවන් වෙයි.

    වැඩක් වෙයිද බන්.CB125 යෙන් 1.8 ක් වෙනවා.මෙහේ ගානෙන් බැලුවාම ලක්ශ 2.5ක් වෙනවා.ටැක්ස් එක 1.25ක්.ගෙන්නන එකා 1.0 තියාගත්තොත් බලපන්කෝ බයික් එක 4.25ක් වගේ වෙනවා.
     
    Last edited: