~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැඩක් වෙයිද බන්.CB125 යෙන් 1.8 ක් වෙනවා.මෙහේ ගානෙන් බැලුවාම ලක්ශ 2.5ක් වෙනවා.ටැක්ස් එක 1.25ක්.ගෙන්නන එකා 1.0 තියාගත්තොත් බලපන්කෝ බයික් එක 4.25ක් වගේ වෙනවා.
    ගෙන්නන එකා 1ක් තියා ගත්තොත් ඇට තලපන් උගේ.. බලමුකො තව මාසෙකින් වගේ සේල් වලින් ගනන් අහලා. අඩු කරපු ප්‍රයිස් එයි නෙ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එකක් කිවුවේ ඕක ඇතුලේ නැව් ගාස්තු,ගුදම් ගාස්තු,ට්‍රාන්ස්පෝර්ට්,රෙජිස්ට්‍රේශන් තව අරවා මේවා වියදම් එක්ක.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමත් කල්පනා කරන්නේ ඩිස්කවරිය විකුනලා මේ වගෙ එකක් ගන්න. ලොකු මුදලක් නම් ලීස් කරන්න බැරි වෙයි බන්. දැන් එක 1.15 වගේ දෙන්න පුලුවන් වෙයි.

    ube discovery number eka mokakda?vx number ekak 110 ta dunne..

    salli tiyanawanam cb 150ganinko laksha 4k wei
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකක් කිවුවේ ඕක ඇතුලේ නැව් ගාස්තු,ගුදම් ගාස්තු,ට්‍රාන්ස්පෝර්ට්,රෙජිස්ට්‍රේශන් තව අරවා මේවා වියදම් එක්ක.

    fb eke page ekak tibba ekrnam 150laksha 5i ganan adu wenna kalin
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අඩුවෙන්නේ නෑ බන්.ජපන් බයික් එකක් ලක්ශෙකට ගත්තා කියමුකෝ.බදු එකතු වෙනව ලක්ශ 1.5ක්.නැවු ගාස්තු,ගුදම් ගාස්තු,ගෙන්නන එකාගේ ලාභය,ලියාපදිංචිය අරවා මේවා තව ලක්ශයක් තිබ්බත් බයික් එකක් ලක්ශ 3.5ක් වෙනවා අන්තිමට.

    අඩු වෙනවා බන්, ඔය ඕනේ bike එකක් 75000-100,000 අනිවා අඩුවෙයි. අලුත් ඒවා අඩුවෙන කොව ලංකාවේ තියෙන ඒවා අනිවා අඩු කරන්න වෙනවා,. බලපන් මේ දවස් ටිකේ විකුනන්න තියෙන ගොඩ. තියෙන උන් ටක්ගාලා විකුනන්න හදන්නේ අඩු වෙන්න කලින්. කලින් ගෙනාපු නැති bike ඉස්සරහට එයි 150 cc ඒවා. එතකොට ඕව අඩු කරන්නම වෙනවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩු වෙනවා බන්, ඔය ඕනේ bike එකක් 75000-100,000 අනිවා අඩුවෙයි. අලුත් ඒවා අඩුවෙන කොව ලංකාවේ තියෙන ඒවා අනිවා අඩු කරන්න වෙනවා,. බලපන් මේ දවස් ටිකේ විකුනන්න තියෙන ගොඩ. තියෙන උන් ටක්ගාලා විකුනන්න හදන්නේ අඩු වෙන්න කලින්. කලින් ගෙනාපු නැති bike ඉස්සරහට එයි 150 cc ඒවා. එතකොට ඕව අඩු කරන්නම වෙනවා.

    :yes::yes::yes: බයික් ගන්න සල්ලි ලෑස්ති කර ගත්තනම් හරි වගේ :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩු වෙනවා බන්, ඔය ඕනේ bike එකක් 75000-100,000 අනිවා අඩුවෙයි. අලුත් ඒවා අඩුවෙන කොව ලංකාවේ තියෙන ඒවා අනිවා අඩු කරන්න වෙනවා,. බලපන් මේ දවස් ටිකේ විකුනන්න තියෙන ගොඩ. තියෙන උන් ටක්ගාලා විකුනන්න හදන්නේ අඩු වෙන්න කලින්. කලින් ගෙනාපු නැති bike ඉස්සරහට එයි 150 cc ඒවා. එතකොට ඕව අඩු කරන්නම වෙනවා.

    පුටා පොඩි ප්‍රස්නයක් තියෙනවා.

    1.වැලි කියුබ් එකකින් වර්ග අඩි කීයක් කපලාරු කරන්න පුලුවන්ද?

    2.වැලි කියුබ් එකක බදාම ප්‍රමාණයක් අනන්න සිමෙන්ති කොට්ට කීයක් ඕනිද?

    3.සිමෙන්ති කොට්ටෙකින් කොන්ක්‍රීට් (1:3:6) ඝන අඩි කීයක් දාන්න පුලුවන්ද.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩු වෙනවා බන්, ඔය ඕනේ bike එකක් 75000-100,000 අනිවා අඩුවෙයි. අලුත් ඒවා අඩුවෙන කොව ලංකාවේ තියෙන ඒවා අනිවා අඩු කරන්න වෙනවා,. බලපන් මේ දවස් ටිකේ විකුනන්න තියෙන ගොඩ. තියෙන උන් ටක්ගාලා විකුනන්න හදන්නේ අඩු වෙන්න කලින්. කලින් ගෙනාපු නැති bike ඉස්සරහට එයි 150 cc ඒවා. එතකොට ඕව අඩු කරන්නම වෙනවා.

    මෙහේ තියෙන බයික් ටැක්ස් ගෙවලා රෙජිස්ටර් කරපුවා කියලද උඹ හිතන්නේ? ඔජ ජැපෑන් ඔන්ශන් වල බයික් වල මිල ගනන් බලපන්කෝ.බෙන්ලියක් යෙන් 2.8 විතර වෙනවා.ඒ කියන්නේ මෙහේ ගානෙන් බැලුවොට් 2.8*1.4=3.2ක් වෙනවා.ඕකට ටැක්ස් එක 1.25ක් වෙනවා.එතකොට බයික් එක 4.45ක් වෙනවා.ගෙන්නන එකාගේ ලාබය,අනම් මනම් ගාස්තු මොකුත් නැතුව.

    ඔය කවසකි D tracker 150 ,Honda PCX 125 එහෙම යෙන් 3.0 වලට වඩා වැඩියි.මේ ආණ්ඩුව ආයිත් අපිව අන්දන්න හදන්නේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙහේ තියෙන බයික් ටැක්ස් ගෙවලා රෙජිස්ටර් කරපුවා කියලද උඹ හිතන්නේ? ඔජ ජැපෑන් ඔන්ශන් වල බයික් වල මිල ගනන් බලපන්කෝ.බෙන්ලියක් යෙන් 2.8 විතර වෙනවා.ඒ කියන්නේ මෙහේ ගානෙන් බැලුවොට් 2.8*1.4=3.2ක් වෙනවා.ඕකට ටැක්ස් එක 1.25ක් වෙනවා.එතකොට බයික් එක 4.45ක් වෙනවා.ගෙන්නන එකාගේ ලාබය,අනම් මනම් ගාස්තු මොකුත් නැතුව.

    ඔය කවසකි D tracker 150 ,Honda PCX 125 එහෙම යෙන් 3.0 වලට වඩා වැඩියි.මේ ආණ්ඩුව ආයිත් අපිව අන්දන්න හදන්නේ.

    සහතික ඇත්ත .ඕවා අඩු කරගමන් එදාම සිනි කිලෝව රුපියල් 8කින් වැඩි කරලා ..උඩින් තෑගි මල්ල පෙන්නලා යටින් අපිටම කෙලිනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිහිටක් නැති සරණක් නැති
    සතුටක් ඇති මුහුණක් නැති
    මෙ සසර දනවුවේ
    අපි අසරණ වෙලා වගේ
    සිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සහතික ඇත්ත .ඕවා අඩු කරගමන් එදාම සිනි කිලෝව රුපියල් 8කින් වැඩි කරලා ..උඩින් තෑගි මල්ල පෙන්නලා යටින් අපිටම කෙලිනවා

    කොහෙන් ගියත් බන් රජය වියදමට මුදල් හොයාගන්න එපැයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ube discovery number eka mokakda?vx number ekak 110 ta dunne..

    salli tiyanawanam cb 150ganinko laksha 4k wei

    UI number eka. Ehema loku ganak yata karanna baa bun. Ge hadanna epai. Byk eka optional deyak me thiyena dewal ekka. Kellage Car ekak thiyenawa, ape van ekak thiyenawa so byk ekata godak focus karala wadak naa me welaawe. But mama okkoma genuine parts anam manam dana nisa service ekakadi mage savings okkoma iwarai. Issaraha tyre eka gewila eka dannath ona. :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    UI number eka. Ehema loku ganak yata karanna baa bun. Ge hadanna epai. Byk eka optional deyak me thiyena dewal ekka. Kellage Car ekak thiyenawa, ape van ekak thiyenawa so byk ekata godak focus karala wadak naa me welaawe. But mama okkoma genuine parts anam manam dana nisa service ekakadi mage savings okkoma iwarai. Issaraha tyre eka gewila eka dannath ona. :(

    balan giyama hamoma patta amaruwenne jiwat wenne..eth aduwata japanek set unot ganin.tawa 1.5 lak wage atara.mokada tawa 2yrs walin gatta wage degunekata ubata epanam denna puluwan :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    UI number eka. Ehema loku ganak yata karanna baa bun. Ge hadanna epai. Byk eka optional deyak me thiyena dewal ekka. Kellage Car ekak thiyenawa, ape van ekak thiyenawa so byk ekata godak focus karala wadak naa me welaawe. But mama okkoma genuine parts anam manam dana nisa service ekakadi mage savings okkoma iwarai. Issaraha tyre eka gewila eka dannath ona. :(

    කාර් එක හරි වෑන් එක හරි විකුණපන්.නැත්නම් හයර් කරහන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    balan giyama hamoma patta amaruwenne jiwat wenne..eth aduwata japanek set unot ganin.tawa 1.5 lak wage atara.mokada tawa 2yrs walin gatta wage degunekata ubata epanam denna puluwan :cool:

    ඔව් බන්.හැමෝම පේන්න හොඳට හිටියට හැම ඒකාම ලෝන් වලටයි අර්වට මෙවට හිරවෙලා ඉන්නේ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කාර් එක හරි වෑන් එක හරි විකුණපන්.නැත්නම් හයර් කරහන්

    කාර් එක කෙල්ලගේ ඒකට මට තවම අයිතියක් නෑ.. වෑන් එක තාත්තාගේ.. අපි පාරට වැටුනත් ඒකනම් එයා විකුනන්නේ නෑ.. :lol: