~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

mekaushi

Member
Oct 4, 2012
645
74
0
home
මේකත් ලස්සනය්, දැන් දුව ලොකුය් දැනට් අවරුදු 1.8 කට කලින් දැම්ම නම් අනිවා මම ගෙන්න ගන්නව් .කඩවල ඒවා කොලිටි නැහැ ඒ දවස් වල ටිකක් හරි හොඳ 1ක් සෙට් උනේ නුගේගොඩ CIB එකේ විතරය්
ow hugak aya quality ekata karanne naha. :no:
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    puluwannam loku deyak.
    inne ganemulla kittuwa.
    ehe shop walata try kara. eyala me design gana danne naha. shop wala wadata inna ayata kisima idea ekak naha baby frocks gana.

    https://www.daraz.lk/

    මේ සය්ට් එකේ සෙල් කරන්නත් පුළුවන් මම ඉස්සර වෙන වෙන අය්ටම් සේල් කලා .order ආවම ඒ ගොල්ලොම දිලිවර් කරලා සල්ලි බෑන්ක් කරනව . අනිවා කර ගන්න පුළුවන් අනෙක ඕව සෙල් කරන අයත් අඩු නිසා බිස්නස් තියෙය් .කතා කරලා බලන්න කර ගන්න බැරි උනොත් මට මැසේජ් 1ක් දාන්න කරලා දෙන්නම් පරණ කන්ටැක් තාම තියෙනවා මගේ
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    https://www.daraz.lk/

    මේ සය්ට් එකේ සෙල් කරන්නත් පුළුවන් මම ඉස්සර වෙන වෙන අය්ටම් සේල් කලා .order ආවම ඒ ගොල්ලොම දිලිවර් කරලා සල්ලි බෑන්ක් කරනව . අනිවා කර ගන්න පුළුවන් අනෙක ඕව සෙල් කරන අයත් අඩු නිසා බිස්නස් තියෙය් .කතා කරලා බලන්න කර ගන්න බැරි උනොත් මට මැසේජ් 1ක් දාන්න කරලා දෙන්නම් පරණ කන්ටැක් තාම තියෙනවා මගේ
    try karala balannam :)
    thank you :love:
    eyalage email ekak hari tel.no ekak hari thiyenawada?