~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුද අනේ දන්නේ :P ඔය මොකද්ද එකකින් ආපු තේරුම තමා ඔය.

    ඇත්තටම ඩික් මාමේ ඕව කොහෙන්ද ඉගෙනගන්නේ. මම කිවේ ඔය වගේ වචන එදිනෙදා කතා කරද්දී පාවිච්චි වෙනව අඩුයි නෙ :oo: පොත් කියවලද ඉගෙනගත්තේ ඔය අමතු ඉංගිරිස්, හරියට අපේ කිඹුලා සිංහල කියනවා වගේ

    ඩික් මාමා අවුරුදු බරගානක් කැනඩා වලද කොහේද ඉඳලා තියෙන්නේ.
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මොකද්ද ඒ සීන් එක....ඇයි අරයට ඔයා ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන තැනැත්තියක් සේ දැනී ඇත්තේ... :shocked:

    එදා!us කොඩියක් වනනවා වගේ දැක්කා!:yes:
     

    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    මොකද්ද ඒ සීන් එක....ඇයි අරයට ඔයා ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන තැනැත්තියක් සේ දැනී ඇත්තේ... :shocked:
    mata mathaka naha ehema ekak :no:
    eyagenma thamai ahanna one
     

    dickensian

    Well-known member
  • කවුද අනේ දන්නේ :P ඔය මොකද්ද එකකින් ආපු තේරුම තමා ඔය.

    ඇත්තටම ඩික් මාමේ ඕව කොහෙන්ද ඉගෙනගන්නේ. මම කිවේ ඔය වගේ වචන එදිනෙදා කතා කරද්දී පාවිච්චි වෙනව අඩුයි නෙ :oo: පොත් කියවලද ඉගෙනගත්තේ ඔය අමතු ඉංගිරිස්, හරියට අපේ කිඹුලා සිංහල කියනවා වගේ

    Mewa ban pothen igenaganna puluwan ewa nemei..
    Google karoth enne meaning of the word itself..
    Dan sinhalen gaththoth,
    Gansiya..
    Katta kanawa..
    Chater una..
    Wala bahinawa..
    Padiri una
    kicha una
    Onna oya wage wachana bro pothe pathe nane..
    Kicha una kiyana eke theruma usage eke witharai thiyenne..
    Source ekak na..
    Anna e wage owa thanikara colloquial english..
    Dan api katha karaddi bambuwa thamai, reddakda katha karanne kiyala ehema kiyanawane..
    Dan ewa meaning of the wors itself gaththoth enne wena therumak une..
    Bambuwa thamai kiyana eka english walata translate karoth kohomada, ethakota mona reddakda me magula kiyana eka ubata english walata translate karoth ena meaning eka kohomada..
    What cloth is this wedding..:baffled:
    Translate karama eke therumak aththema na..
    Anna e wage..
    Owa colloquial english..
    Translate karala theruma ganna ba..:no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mage gedara thiyenne vauxhall street..
    Me tike wada hinda nathara wela inne papiliyane..:yes:

    හප්පා ක්ලාස් එන්න දුර වැඩියි.ආ ඒත් පැපිලියාන කියන්නේ එච්චර දුරකුත් නෙමෙයි.විනාඩි 45 හේ ගමන.ආවොත් ක්ලාස් කරන්න පුලුවන්ද?තව දෙතුන් දෙනෙක් හොයාගත්තෑකි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Kohomada bro eka explain karanne...:baffled:
    It's like this..
    Balanna hari glorious look ekak thiyena kenek kiyalai eken kiyanne...
    Dan ara perahare karaduwa geniyana atha yanakota kiyanne hena splendid walk ekakin yanawa kiyala..
    Gambira nemei mokadda manda bro harima sinhala word eka..


    තේජාන්විත :rolleyes:

    එල එල තෑන්ක්ස්
    11.gif
    , කටුස්සගේ පට්ටමේ තේරුම බැලුවෙ :D
     

    dickensian

    Well-known member
  • හප්පා ක්ලාස් එන්න දුර වැඩියි.ආ ඒත් පැපිලියාන කියන්නේ එච්චර දුරකුත් නෙමෙයි.විනාඩි 45 හේ ගමන.ආවොත් ක්ලාස් කරන්න පුලුවන්ද?තව දෙතුන් දෙනෙක් හොයාගත්තෑකි.

    Mata teaching nan wadiya ba..:baffled:
    But let's give it a try.
    Sunday morning awoth try ekak deela balannan..
    Ubalata therenawa wage nan next sundayth apahu enna..:rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔකේ මොකක්හරි ඇදයක් හොයල පදයක් හදන්න හැදුවේ ඔය හොර කුක්කා :D

    හූ හූ කුක්කා ඇද්ද :P


    :yes::yes: පෙරහැරේ ගිය කටුස්ස:lol::lol:, ඇතෙක්ට පෑගිලා චුරු වෙලා ඇතාගෙ නියපොතු අස්සෙ හිර වෙලා තමා යන ඇත්තෙ :yes::rofl::rofl::baffled::P:P


    කටුස්සගෙ මොන් තේජාන්විතද :P:P