මොකද්ද ඒ සීන් එක....ඇයි අරයට ඔයා ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන තැනැත්තියක් සේ දැනී ඇත්තේ...

කවුද අනේ දන්නේඔය මොකද්ද එකකින් ආපු තේරුම තමා ඔය.
ඇත්තටම ඩික් මාමේ ඕව කොහෙන්ද ඉගෙනගන්නේ. මම කිවේ ඔය වගේ වචන එදිනෙදා කතා කරද්දී පාවිච්චි වෙනව අඩුයි නෙපොත් කියවලද ඉගෙනගත්තේ ඔය අමතු ඉංගිරිස්, හරියට අපේ කිඹුලා සිංහල කියනවා වගේ
මොකද්ද ඒ සීන් එක....ඇයි අරයට ඔයා ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන තැනැත්තියක් සේ දැනී ඇත්තේ...![]()

me deke wenasa mokakda mameඋඹට කඩ්ඩෙන් කොටන්න බැරිනම් කඩුවක් අරන් ඇවිත් කොටහන්.කිසි ප්රස්නයක් නෑ.

Kohomada bro eka explain karanne...
It's like this..
Balanna hari glorious look ekak thiyena kenek kiyalai eken kiyanne...
Dan ara perahare karaduwa geniyana atha yanakota kiyanne hena splendid walk ekakin yanawa kiyala..
Gambira nemei mokadda manda bro harima sinhala word eka..
mata mathaka naha ehema ekakමොකද්ද ඒ සීන් එක....ඇයි අරයට ඔයා ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන තැනැත්තියක් සේ දැනී ඇත්තේ...![]()

කවුද අනේ දන්නේඔය මොකද්ද එකකින් ආපු තේරුම තමා ඔය.
ඇත්තටම ඩික් මාමේ ඕව කොහෙන්ද ඉගෙනගන්නේ. මම කිවේ ඔය වගේ වචන එදිනෙදා කතා කරද්දී පාවිච්චි වෙනව අඩුයි නෙපොත් කියවලද ඉගෙනගත්තේ ඔය අමතු ඉංගිරිස්, හරියට අපේ කිඹුලා සිංහල කියනවා වගේ

ඩික් මාමේ නරකද අපිට කඩ්ඩ ක්ලාස් එකක් කලොත්?කොහේද ගෙවල් තියෙන්නේ?

thejanwitha wage adahasakda ??
mage gedara thiyenne vauxhall street..
Me tike wada hinda nathara wela inne papiliyane..![]()
Kohomada bro eka explain karanne...
It's like this..
Balanna hari glorious look ekak thiyena kenek kiyalai eken kiyanne...
Dan ara perahare karaduwa geniyana atha yanakota kiyanne hena splendid walk ekakin yanawa kiyala..
Gambira nemei mokadda manda bro harima sinhala word eka..

එදා!us කොඩියක් වනනවා වගේ දැක්කා!![]()
mata mathaka naha ehema ekak
eyagenma thamai ahanna one
mage gedara thiyenne vauxhall street..
Me tike wada hinda nathara wela inne papiliyane..![]()
Anna right..
E meaning eka thamai eken enne.
හප්පා ක්ලාස් එන්න දුර වැඩියි.ආ ඒත් පැපිලියාන කියන්නේ එච්චර දුරකුත් නෙමෙයි.විනාඩි 45 හේ ගමන.ආවොත් ක්ලාස් කරන්න පුලුවන්ද?තව දෙතුන් දෙනෙක් හොයාගත්තෑකි.

ඔකේ මොකක්හරි ඇදයක් හොයල පදයක් හදන්න හැදුවේ ඔය හොර කුක්කා![]()
හූ හූ කුක්කා ඇද්ද

පෙරහැරේ ගිය කටුස්ස
, ඇතෙක්ට පෑගිලා චුරු වෙලා ඇතාගෙ නියපොතු අස්සෙ හිර වෙලා තමා යන ඇත්තෙ 