~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ පැත්තේ ලස්සන කෙල්ලෝ නෑ බන්.හිටියත් උන් යන්නේ අඩි 20ක් විතර උඩින්.උඹට කියන්න අපේ පාරේ ඉන්නවා ශෝයි කෙල්ලෙක්.උන් මෙහේට ඇවිත් අවුරුදු 6-7ක් වෙනවා.මම තාම දෙතුන් පාරකට වඩා ඒකිව දැකලා නෑ.

    අන්න මොරටුවේ නම් ඉන්නවා.

    උන් හරි නෑ කියල නේ කියන්නෙ චරිතෙ එහෙම , :sorry:

    මොරටුවේ අංකල්ල කෙනෙක්ගෙ ගෙවල් පැත්තෙ ගිය වෙලාවක් දැක්ක අල්ලපු ගෙදරනං පට්ට කෑල්ලක් හිටිය :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඇත්තටම් වාහන සීන් එකනම් ඇත්ත, මෙහේ උදාහරනෙකට 520d එකක් ගද්දි කැනඩා ඇමරිකා හරි ගිහිල්ල ඒවම 4ක්වත් ගන්ඩ පුලුවන් :eek::sorry::(
    onna patan gatta nodanna wahana kiyanna..me wahane mi mutta kale tibba ekakda?:rolleyes:
     
    dickensian

    Well-known member
  • QS වලට යන්න බැරිද?

    Mehemai bro...ona field ekakata job thiyenawa..
    Offer karana salary adui..
    But QS widihata mehe awith thawa mehe stidies karala tika tika udata yanakota then u will be fucking comfortable there..
    Mehe studies thamai one..
    Mehe ena hama ekama monawahari mehe igenagannawa..
    Nathuwa wadak na..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උන් හරි නෑ කියල නේ කියන්නෙ චරිතෙ එහෙම , :sorry:

    මොරටුවේ අංකල්ල කෙනෙක්ගෙ ගෙවල් පැත්තෙ ගිය වෙලාවක් දැක්ක අල්ලපු ගෙදරනං පට්ට කෑල්ලක් හිටිය :yes:

    චරිතෙමත් නෙමෙයි.හෙන අහංකාරයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Dick..
    Issara chat thread eke unuth mata kiwwe oka..
    Aye register wenna yanne..:sorry:

    :lol::lol: ලංකාවෙ ඩික් කීවම වෙන දෙයක් වුනාට ඔය tv series වල එහෙම ඩික් කියන්නෙ පුද්ගලn නාමයක්නෙ, අර famous five එකෙත් ඩික් ඉන්නෙ :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mehemai bro...ona field ekakata job thiyenawa..
    Offer karana salary adui..
    But QS widihata mehe awith thawa mehe stidies karala tika tika udata yanakota then u will be fucking comfortable there..
    Mehe studies thamai one..
    Mehe ena hama ekama monawahari mehe igenagannawa..
    Nathuwa wadak na..

    ඒකත් එහෙමද.දැන් මේ දේසේ වාසෙට එච්චර සුදුසු තැනක් නෙමෙයි.සෝමාලියාවට හරි පනින්න වෙනවා.