මේ පැත්තේ ලස්සන කෙල්ලෝ නෑ බන්.හිටියත් උන් යන්නේ අඩි 20ක් විතර උඩින්.උඹට කියන්න අපේ පාරේ ඉන්නවා ශෝයි කෙල්ලෙක්.උන් මෙහේට ඇවිත් අවුරුදු 6-7ක් වෙනවා.මම තාම දෙතුන් පාරකට වඩා ඒකිව දැකලා නෑ.
අන්න මොරටුවේ නම් ඉන්නවා.
උන් හරි නෑ කියල නේ කියන්නෙ චරිතෙ එහෙම ,

මොරටුවේ අංකල්ල කෙනෙක්ගෙ ගෙවල් පැත්තෙ ගිය වෙලාවක් දැක්ක අල්ලපු ගෙදරනං පට්ට කෑල්ලක් හිටිය












, cs කාටද 