~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dickensian

Well-known member
  • "නෛසර්ගික ආන්තරික මූලාශ්‍ර පදනම්කොට ගත් ආනුශංගික පදාර්ත ප්‍රවාහයන් තුල අවිච්ච්න්නව පවත්නා විශමාංගික ගැටලු වලින් පරිචය ලබා උද්දීපනය වූ බහුමානිකයන්"

    මචං මේ වාක්‍ය කඩ්ඩට හරෝලා දීපංකෝ..:yes::yes:

    Monawada ban me kiyanne..
    Mewala therum monawada:baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගහප්පයිං. . :growl:

    ඇයි ඉටින් මේ කේන්ති ගන්නේ.. හොරෙන් වාහන පැදලා මුල් අයිතිකාරයට මාට්ටු වෙලා ආයෙත් වාහන ලොක් අරින යතුර මොට්ට කලා කියලා උයාමනේ කිව්වේ.. :sorry::rolleyes:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    "නෛසර්ගික ආන්තරික මූලාශ්‍ර පදනම්කොට ගත් ආනුශංගික පදාර්ත ප්‍රවාහයන් තුල අවිච්ච්න්නව පවත්නා විශමාංගික ගැටලු වලින් පරිචය ලබා උද්දීපනය වූ බහුමානිකයන්"

    mokak? :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඇයි ඉටින් මේ කේන්ති ගන්නේ.. හොරෙන් වාහන පැදලා මුල් අයිතිකාරයට මාට්ටු වෙලා ආයෙත් වාහන ලොක් අරින යතුර මොට්ට කලා කියලා උයාමනේ කිව්වේ.. :sorry::rolleyes:

    එව්වනම් වික්ටර් අයියා මොඩල් තියෙන්නේ 70 පැන්නත් මොට්ට කරන්න බෑ. . :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "නෛසර්ගික ආන්තරික මූලාශ්‍ර පදනම්කොට ගත් ආනුශංගික පදාර්ත ප්‍රවාහයන් තුල අවිච්ච්න්නව පවත්නා විශමාංගික ගැටලු වලින් පරිචය ලබා උද්දීපනය වූ බහුමානිකයන්"

    මචං මේ වාක්‍ය කඩ්ඩට හරෝලා දීපංකෝ..:yes::yes:

    Monawada ban me kiyanne..
    Mewala therum monawada:baffled:
    :D කවුද වැඩේ බාරදුන්නේ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    "නෛසර්ගික ආන්තරික මූලාශ්‍ර පදනම්කොට ගත් ආනුශංගික පදාර්ත ප්‍රවාහයන් තුල අවිච්ච්න්නව පවත්නා විශමාංගික ගැටලු වලින් පරිචය ලබා උද්දීපනය වූ බහුමානිකයන්"

    මචං මේ වාක්‍ය කඩ්ඩට හරෝලා දීපංකෝ..:yes::yes:

    Monawada ban me kiyanne..
    Mewala therum monawada:baffled:

    :lol::lol: උපුල් මාමවම ගෙන්නන්න වෙනව :yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මේ අලෝ අපි ටිකක් අදුන ගමුකෝ. . :D

    අපෝ මේකට හොට දැම්මොත් මට නිදියන්න වෙන්නේ නෑ.. :rofl:

    අපි කැපුනා ලමයි. එහෙනම් හැමෝටම වෙට් ඩ්‍ර්රීම්ස් වේවා. හෙට අලුත් තැන වැඩට යන්න ඕනා. :cool:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    "නෛසර්ගික ආන්තරික මූලාශ්‍ර පදනම්කොට ගත් ආනුශංගික පදාර්ත ප්‍රවාහයන් තුල අවිච්ච්න්නව පවත්නා විශමාංගික ගැටලු වලින් පරිචය ලබා උද්දීපනය වූ බහුමානිකයන්"

    මචං මේ වාක්‍ය කඩ්ඩට හරෝලා දීපංකෝ..:yes::yes:

    Monawada ban me kiyanne..
    Mewala therum monawada:baffled:

    Influenced multidomotomy using persistent hostility problems in transitive flow phenomena based on intrinsic virtual sources:shocked::sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    "නෛසර්ගික ආන්තරික මූලාශ්‍ර පදනම්කොට ගත් ආනුශංගික පදාර්ත ප්‍රවාහයන් තුල අවිච්ච්න්නව පවත්නා විශමාංගික ගැටලු වලින් පරිචය ලබා උද්දීපනය වූ බහුමානිකයන්"

    මචං මේ වාක්‍ය කඩ්ඩට හරෝලා දීපංකෝ..:yes::yes:

    Monawada ban me kiyanne..
    Mewala therum monawada:baffled:

    ඕකේ තේරුම පස්සේ කියන්නම්. . මෙතන ගෑනුලමෙක් ඉන්න නිසා ඕවා කියස එක හරි නෑ. . :no: