~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    ඔය මුඩුක්කු ගෑනුන්ට ඕන දෙයක් කියන් ඉන්න දීපන් බන්. . ඕකුන්ට බනින්න ගියාම මේකේ එවුන් රෙද්ද උස්සන් එන්නේ ගෑනියෙක් නේද අරකද මේකද කියාගෙන. . :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය මුඩුක්කු ගෑනුන්ට ඕන දෙයක් කියන් ඉන්න දීපන් බන්. . ඕකුන්ට බනින්න ගියාම මේකේ එවුන් රෙද්ද උස්සන් එන්නේ ගෑනියෙක් නේද අරකද මේකද කියාගෙන. . :(
    අය මට මගේ පවුලට කුණුහරපෙන් බැන්නත් ටිටිට මොනවත් කියන නැ .රිප්ලයි කරන නැ
    11.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අය මට මගේ පවුලට කුණුහරපෙන් බැන්නත් ටිටිට මොනවත් කියන නැ .රිප්ලයි කරන නැ
    11.gif

    ඒකි උබව කෝට් කරල කීවද මොකවත් අඩුම තරමේ හින්ට් එකක්වත්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    dier kiyala porak.
    Aththatama me wahana wala therumak athine ban..:nerd:
    Hoyaganna one moanwada me kiyala..
    ඔය බයිට් එකක්නේ අත ඇරලා දාපන් මචෝ ..ඕවා පොලිටික්ස් හෝ ආර්ථික විද්‍යාව ට තියන වචන මන් හිතන්නේ
     
    Last edited: