සුබ උදෑසනක් වේවා
Good Morning!
GM
සුබ උදෑසනක් වේවා
Good Morning!
ඔන්න බොස් එනවා දුවපියව් සීට් වලට

muge boss ge no eka hoya ganna vidihak ethnam![]()
බොස්ගේ නෝනා එනවලූ අද..![]()
ආ මේ මොකෝ තරහා අරන්? මම මගේ කෙල්ලටත් කියනවා මේක..![]()
කොහොමද බන් අලුත් තැන...කලින් තැනින් අයින් උනේ පඩි මදිද...


කවුසිට අනං මනං කියන්න එපා හරිය



ඔව් මචන්. දැන් එක නම් මරු.. තවම ලැපක් හම්බුනේ නැති නිසා අයිස් විමානයයි. හැබැයි ගොඩාක් අයට මෙහේ ඉන්ටර්නෙට් ඇක්සස් නෑ..මම IT එකේ නිසා ගොඩක් දුරට හම්බෙයි. ඒත් youtube blocked, fb blocked, no torrents, internet activity monitored. වැඩක් නෑ ඉතින් නෙට් හම්බුනාට.
![]()


thope kata thamaඔත්තුව දෙමු මුන් අයිස් ගහනවා කියල


