~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කොහොමද බන් අලුත් තැන...කලින් තැනින් අයින් උනේ පඩි මදිද...

    ඔව් මචන්. දැන් එක නම් මරු.. තවම ලැපක් හම්බුනේ නැති නිසා අයිස් විමානයයි. හැබැයි ගොඩාක් අයට මෙහේ ඉන්ටර්නෙට් ඇක්සස් නෑ.. 😡😡 මම IT එකේ නිසා ගොඩක් දුරට හම්බෙයි. ඒත් youtube blocked, fb blocked, no torrents, internet activity monitored. වැඩක් නෑ ඉතින් නෙට් හම්බුනාට. :eek::(
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970

    :(:(