~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔව් මචන්. දැන් එක නම් මරු.. තවම ලැපක් හම්බුනේ නැති නිසා අයිස් විමානයයි. හැබැයි ගොඩාක් අයට මෙහේ ඉන්ටර්නෙට් ඇක්සස් නෑ.. 😡😡 මම IT එකේ නිසා ගොඩක් දුරට හම්බෙයි. ඒත් youtube blocked, fb blocked, no torrents, internet activity monitored. වැඩක් නෑ ඉතින් නෙට් හම්බුනාට. :eek::(


අප්පා ඕනෙම ටික බ්ලොක් නෙ....කලින්තැණ මතක් වෙයි උබට එහෙනන් හැම තිස්සෙම..:lol:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයි ඇයි උබ මොකෝ.. යකෝ කෙල්ලෝ එකෙක්ටවත් මොකුත් කියන්න බෑ උබට ඩෝන් යනවා.. :angry::angry::frown:
    උඹල වගේ සෙස්සුවල් පෙඩේටර්ල ගැන ඇහැ ගහගෙන ඉන්න එපයි මම :D මේ ත්‍රෙඩ් එක ඇතුලේ කාටහරි කරදරයක් උනා, මම එපයි වග කියන්න
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    උඹ වගේ සෙස්සුවල් පෙඩේටර්ල ගැන ඇහැ ගහගෙන ඉන්න එපයි මම :D මේ ත්‍රෙඩ් එක ඇතුලේ කාටහරි කරදරයක් උනා, මම එපයි වග කියන්න
    :lol::lol::lol::lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උඹල වගේ සෙස්සුවල් පෙඩේටර්ල ගැන ඇහැ ගහගෙන ඉන්න එපයි මම :D මේ ත්‍රෙඩ් එක ඇතුලේ කාටහරි කරදරයක් උනා, මම එපයි වග කියන්න
    :shocked::shocked::shocked:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹල වගේ සෙස්සුවල් පෙඩේටර්ල ගැන ඇහැ ගහගෙන ඉන්න එපයි මම :D මේ ත්‍රෙඩ් එක ඇතුලේ කාටහරි කරදරයක් උනා, මම එපයි වග කියන්න


    මොනාද බන් උබට හරියට ඉන්ගිරිස් වචනයක් උච්චාරනය කර ගන්න බෑනෙ....