~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝ මොකද තොට කලේ???
    මට කල එකක් නෙවේ ඕන නැති නුල් අස්සේ රිංගලා එක එකාගෙන් කතා අහන් :angry:එකට මලෙන් හිටියාම තව කෙල්ලෙක් ආපහු ඕන නැති මගුලක රිංගලා ..කරුමෙට එ කෙල්ල ටිටිත් උනා ..ඒකිගේ පෙර වැරදිත් එතකොටම මතක් වෙලා මන් අරම කොමෙන්ට් කරලා :(:(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    :rolleyes::rolleyes::rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආදරණිය චුටි අයියේ....
    අද ඔයගේ ජිවිතේ ලස්සන ඒ වගේම ආදරණිය දවසක්.ඔයා මට ඉපදුනු දවසේ ඉදලා තාත්තා කෙනෙක්ගේ ආශිර්වාද,සහොදරයෙක්ගේ ආදරය,රැකවරනය,යාලුවෙක්ගේ විස්වාසය කිසිම අඩුවක් නැතිව දුන්නා.චුටි අයියා කිවට ඔයයි මගේ ලොකු අයියා... ඔයගේ ජිවිතේ මේ වටින දවසේ ඔයගේ චුටි නන්ගි හදවතින්ම සුභ පතන්වා....
    මේක අශාන්ගේ ඔෆිස් එකේ කොල්ලෙක් ලියපු එකක් කියලා දැක්ක ගමන් මට හිතුනේ :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ ඉපදෙන කොටම බෝලාගේ අම්මත් උබව බයිට් කරාද දන් නැ ,හපෝ මට ඉපදුන එකා ඉදි කට්ටක් වගේනේ ..දැන් මේකට නුල දාලා පුරුදු වෙන්නත් එපයි කියලා :P:lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට ඉනුකවයි සයෝවයි විතරයි බන් උබලගෙන් එකේ හොයා ගන්න පුලුවන්...අනික් සෙට් එක හෙන අමාරුයි අදුන ගන්න..
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හා හා ඇති ඇති, සාරා, රෝස ඩෝලේ, රශ්මි, හචිස්, දැන් කෞශි. මම දැක්ක ඊය රෑ ටිටි ටත් කෙල හලනව :D

    supiri anangayek ;)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    උබ ඉපදෙන කොටම බෝලාගේ අම්මත් උබව බයිට් කරාද දන් නැ ,හපෝ මට ඉපදුන එකා ඉදි කට්ටක් වගේනේ ..දැන් මේකට නුල දාලා පුරුදු වෙන්නත් එපයි කියලා :P:lol:
    uba mawa allagaththata kamak ne ape ammawa alla ganna one nene :angry::angry::angry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මට ඉනුකවයි සයෝවයි විතරයි බන් උබලගෙන් එකේ හොයා ගන්න පුලුවන්...අනික් සෙට් එක හෙන අමාරුයි අදුන ගන්න..
    මාව බෑ??? :shocked::shocked::shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සයෝගේ වැඩ සිහි වෙලා මුළු කාන්තා සමාජයම එක්ක මලෙන් ඉද්දි ටිටිගේ වැඩේ දැකලා ඔක්කොම එකතු කරලා ටිට්ටට ඇඩේන්න දුන්නා ;)

    මොන වැඩේද බන්.නිකන් සයිකෝ වගේ.පොඩ්ඩක් මාව අප්ඩේට් කරපන්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මැස්සයි ඇමීබයි පේන්න නැති නිසා පොලිසට සතියක් විතර එළකිරි එන්න බැරි වෙන්න වැඩක් දුන්නොත් ඔයා තමා ඊළඟට ඉන්නේ :P
    :(:(:(:(