දැන් කව්ද ඊලග ත්රෙඩ් එක දාන්නෙ...
මැස්සයි ඇමීබයි පොලිසයි අශානුයි තමා ඊළඟට පෝලිමට ඉන්නේ
දැන් කව්ද ඊලග ත්රෙඩ් එක දාන්නෙ...
මට කල එකක් නෙවේ ඕන නැති නුල් අස්සේ රිංගලා එක එකාගෙන් කතා අහන්සයෝ මොකද තොට කලේ???
එකට මලෙන් හිටියාම තව කෙල්ලෙක් ආපහු ඕන නැති මගුලක රිංගලා ..කරුමෙට එ කෙල්ල ටිටිත් උනා ..ඒකිගේ පෙර වැරදිත් එතකොටම මතක් වෙලා මන් අරම කොමෙන්ට් කරලා 

මට කල එකක් නෙවේ ඕන නැති නුල් අස්සේ රිංගලා එක එකාගෙන් කතා අහන්එකට මලෙන් හිටියාම තව කෙල්ලෙක් ආපහු ඕන නැති මගුලක රිංගලා ..කරුමෙට එ කෙල්ල ටිටිත් උනා ..ඒකිගේ පෙර වැරදිත් එතකොටම මතක් වෙලා මන් අරම කොමෙන්ට් කරලා
![]()



මේක අශාන්ගේ ඔෆිස් එකේ කොල්ලෙක් ලියපු එකක් කියලා දැක්ක ගමන් මට හිතුනේආදරණිය චුටි අයියේ....
අද ඔයගේ ජිවිතේ ලස්සන ඒ වගේම ආදරණිය දවසක්.ඔයා මට ඉපදුනු දවසේ ඉදලා තාත්තා කෙනෙක්ගේ ආශිර්වාද,සහොදරයෙක්ගේ ආදරය,රැකවරනය,යාලුවෙක්ගේ විස්වාසය කිසිම අඩුවක් නැතිව දුන්නා.චුටි අයියා කිවට ඔයයි මගේ ලොකු අයියා... ඔයගේ ජිවිතේ මේ වටින දවසේ ඔයගේ චුටි නන්ගි හදවතින්ම සුභ පතන්වා....

මේක අශාන්ගේ ඔෆිස් එකේ කොල්ලෙක් ලියපු එකක් කියලා දැක්ක ගමන් මට හිතුනේ![]()




මේක අශාන්ගේ ඔෆිස් එකේ කොල්ලෙක් ලියපු එකක් කියලා දැක්ක ගමන් මට හිතුනේ![]()

උබ ඉපදෙන කොටම බෝලාගේ අම්මත් උබව බයිට් කරාද දන් නැ ,හපෝ මට ඉපදුන එකා ඉදි කට්ටක් වගේනේ ..දැන් මේකට නුල දාලා පුරුදු වෙන්නත් එපයි කියලා


හා හා ඇති ඇති, සාරා, රෝස ඩෝලේ, රශ්මි, හචිස්, දැන් කෞශි. මම දැක්ක ඊය රෑ ටිටි ටත් කෙල හලනව

uba mawa allagaththata kamak ne ape ammawa alla ganna one neneඋබ ඉපදෙන කොටම බෝලාගේ අම්මත් උබව බයිට් කරාද දන් නැ ,හපෝ මට ඉපදුන එකා ඉදි කට්ටක් වගේනේ ..දැන් මේකට නුල දාලා පුරුදු වෙන්නත් එපයි කියලා![]()



මාව බෑ???මට ඉනුකවයි සයෝවයි විතරයි බන් උබලගෙන් එකේ හොයා ගන්න පුලුවන්...අනික් සෙට් එක හෙන අමාරුයි අදුන ගන්න..



සයෝගේ වැඩ සිහි වෙලා මුළු කාන්තා සමාජයම එක්ක මලෙන් ඉද්දි ටිටිගේ වැඩේ දැකලා ඔක්කොම එකතු කරලා ටිට්ටට ඇඩේන්න දුන්නා![]()
මැස්සයි ඇමීබයි පේන්න නැති නිසා පොලිසට සතියක් විතර එළකිරි එන්න බැරි වෙන්න වැඩක් දුන්නොත් ඔයා තමා ඊළඟට ඉන්නේ



