~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හොර පාරෙන් ඇවිත් යනවා නේද :baffled: cctv හයි කරන්න ඕනේ දේවාලෙට


    cctv ටිකත් ගලවගෙන තමයි යන්නෙ එහෙම වුනොත්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    tag ටික බලන්න ලස්සනයි......මේකෙ නම වෙනස් කරන්න වෙයි වගේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    cctv ටිකත් ගලවගෙන තමයි යන්නෙ එහෙම වුනොත්
    හාපෝ :baffled: ඊයේ රෑ සද්දයක් ඇහුනා මම ඒත් ගණන් ගත්තේ නෑ සතෙක් වෙන්න ඇති කියල. උඹ නේද හොරකමේ ආවේ ඊයේ රෑ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හාපෝ :baffled: ඊයේ රෑ සද්දයක් ඇහුනා මම ඒත් ගණන් ගත්තේ නෑ සතෙක් වෙන්න ඇති කියල. උඹ නේද හොරකමේ ආවේ ඊයේ රෑ

    :shocked:
    හපෝ...මම නෙවෙයි...ඊයෙ මම නිවාඩු
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මම ගිහින් රෑ වෙලා එන්නම්...film සෙට් එකක් ලැබුන බලන්න;)