~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    practical wena de kiyanna aththe habayi ZOOMLINE.
    thanujaka kiyanne usawiyakata sadarana widiyata siyalla GIYOTH wena de :lol:

    මොකක්ද මේකගේ ප්‍රස්නේ.
    ඔය පොලීසියේ එවුන් කරන්නේ ඒ වෙලාවට මොකක් හරි කරලා ප්‍රස්නේ ඉවර කරන එක.නමුත් හරි මිනිහෙක් එක්ක පැටලුනොත් අමාරුවේ වැටෙනවා.ඒක නිසා කරන දෙයක් නීතියට අනූවකලානම් ගොඩ.