~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
dildoo thamai lokuma wala..uge namath tiyenne dildo kiyala,uta thamai double meaning kiyala hithila tiyenne...oya teacher kenek ne...ehenam meke thruma kiyanna.

"HELAYA HELUWEN HELAYAA WANATHI"

E WIDIYATA HITHUWOTH HEMADEMA DOUBLE MEANING THAMAI...API THERUN GANNA ONE MOKADDA ME MANUSSAYA KIYANNE KIYALA

uthara deepan dildooo

hari hari uba sil gaththa ekane.
dan gihin nawa guna wala ganan karala nida ganin...
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හප්පා.. දැන් ආයෙත් ඔෆිස් එකේ ඉන්නැද්දි එළකිරි ඇවිත් හමාරයි.. ටික කාලයක් යනකන් මමත් ඔහේ උඩින් පල්ලෙන් එයි. ජොබේ වැඩ ටික අල්ල ගන්න කම් බිසී වෙයි. ඒ මදිවට ඔෆිස් ලැප්ටොප් වලට ඉන්ටර්නෙට් දෙන්නේ නෑ සිකුරිටි පොලිසි එකක් විදියට. :angry: