~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ude enakotama kauda katha wachanen banala -rep fila :(
    ගණන් ගන්න එපා. අපි හැමෝගෙම එහෙමයි. ගානන් ගත්තොත් තව කැපෙනවා. රෙප් පැනල් එක hide කරලා දාන්න
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගණන් ගන්න එපා. අපි හැමෝගෙම එහෙමයි. ගානන් ගත්තොත් තව කැපෙනවා. රෙප් පැනල් එක hide කරලා දාන්න

    :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ගණන් ගන්න එපා. අපි හැමෝගෙම එහෙමයි. ගානන් ගත්තොත් තව කැපෙනවා. රෙප් පැනල් එක hide කරලා දාන්න

    meke hama wargayema aya innawa hondama de nodakka wage inna

    ඔය හොදයි. . මගේ කමෙන්ට්ස් ඉවසගන්න බැරිවෙලා විසි තිස්දෙනා එකතුවෙලා ඔරිජිනල් වලිනුයි ෆේක් වලිනුයි රෙප් කපපු කාලයක් මටත් තිබුනා. . :D
    දැන්නම් අදාල නැති ඒවා අදාලම නෑ. . :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඇරෝට කියහන් පරිස්සම්න් බයික් එක පැදහන් කියල, පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පාරෙ යන ඇල්ටො එකක් හම්බෙයි කියල මාතලේදි :rolleyes::D:yes::lol:

    ha idapanko math 12ta witara ten ekata enawa.dakkot pitipassen awit hari happanawa :lol:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    ඔය හොදයි. . මගේ කමෙන්ට්ස් ඉවසගන්න බැරිවෙලා විසි තිස්දෙනා එකතුවෙලා ඔරිජිනල් වලිනුයි ෆේක් වලිනුයි රෙප් කපපු කාලයක් මටත් තිබුනා. . :D
    දැන්නම් අදාල නැති ඒවා අදාලම නෑ. . :)

    matath ekama tibba,