phone එකත් office නම් බලාගෙන. sms එහෙමත් store වෙනවා server වලඅලුත්ම අලුත් හොද පට්ට performance තියෙන 17" ලැපක් හම්බුනා.. කොහෙද.. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් බ්ලොක්. අඩුම තරමින් ඔෆිස් මේල් එකෙන් පිට මේල් එකකට මේල් එකක් දාන්න බෑ.. ඒ තරම් ස්ට්රික්ට්. ඒකට පිටින් මේල් එන්නත් නෑ.
තවම ගිය අලුත නිසා ෆෝන් එකට ඇන ඇන ඉන්න බෑනේ..



එලකිරි එන්නේ නම් මගේ පර්සොනල් පෝන් එකෙන්.





