~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Red frame phone eka answer karanne na ban..
    Uge pas supply eka karana manager kiyanawa boss ekka katha karagannalu boss kiwwoth ewannanlu ahane nathuwa ewwoth uta banida danne nalu..
    Ahanna widihak na aru ithin phone eka answer karanne na.:sorry:
    Site eka wada ehemmama nawathila thiyenne..
    Heta mama yanawa man wa meet wela wade kathakaraganna..
    මනුස්සය නෑ කියල බිස්නස් නැවතිලා වෙන්න බෑ නේ. පස් කන්ද පුස් කන්න දෙන එකක් නෑ ඔය රතුවා යන්න කලින් විකුනන්න බලේ පවරලා ඇති කාටහරි.

    සමහරවිට අර එදා ආපු මහත්තයා ආවොත් පස් දෙන්න එපා මමත් ඔෆිස් එකේ නෑ කියල කියන්න කියලද දන්නේ නෑ :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    paressaman hocky kit ekakwat gahan palayan machan ;) man ubata neluwot ehema :D ara kellawa dakkot 4towak aran mata pm ekak dapan ;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මනුස්සය නෑ කියල බිස්නස් නැවතිලා වෙන්න බෑ නේ. පස් කන්ද පුස් කන්න දෙන එකක් නෑ ඔය රතුවා යන්න කලින් විකුනන්න බලේ පවරලා ඇති කාටහරි.

    සමහරවිට අර එදා ආපු මහත්තයා ආවොත් පස් දෙන්න එපා මමත් ඔෆිස් එකේ නෑ කියල කියන්න කියලද දන්නේ නෑ :D

    ofiz eke wada karana wena ekek yawala balapanko :)
     
    dickensian

    Well-known member
  • මනුස්සය නෑ කියල බිස්නස් නැවතිලා වෙන්න බෑ නේ. පස් කන්ද පුස් කන්න දෙන එකක් නෑ ඔය රතුවා යන්න කලින් විකුනන්න බලේ පවරලා ඇති කාටහරි.

    සමහරවිට අර එදා ආපු මහත්තයා ආවොත් පස් දෙන්න එපා මමත් ඔෆිස් එකේ නෑ කියල කියන්න කියලද දන්නේ නෑ :D

    Manager kiyanawa boss katha karala kiwwalu apw site ekata badu yawanna epa kiyala..
    Rwd frame aye kiyanakan uta supply karanna widihak na kiyala thama u kiyanne..
    Mama kiwwa apita kiyala kiyanne nathuwa wena order ekak wage shape eke ewanna kiyala..
    U kiyanawa mage rassawath nathiwena wadak oba thuma oya karanna kiyanne eka nan mata karanna ba boss ekka katha karaganna eya kiwwoth badu ewannan kiyala..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Manager kiyanawa boss katha karala kiwwalu apw site ekata badu yawanna epa kiyala..
    Rwd frame aye kiyanakan uta supply karanna widihak na kiyala thama u kiyanne..
    Mama kiwwa apita kiyala kiyanne nathuwa wena order ekak wage shape eke ewanna kiyala..
    U kiyanawa mage rassawath nathiwena wadak oba thuma oya karanna kiyanne eka nan mata karanna ba boss ekka katha karaganna eya kiwwoth badu ewannan kiyala..
    ඒක තමා එහෙනං සීන් එක :D උට තරහ ගිහින් බඩු දෙන්න එපා කියල.

    රතු මාම එලකිරියටවත් ආවනං අපිටවත් කියල ශේප් කරන්න තිබුනා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මනුස්සය නෑ කියල බිස්නස් නැවතිලා වෙන්න බෑ නේ. පස් කන්ද පුස් කන්න දෙන එකක් නෑ ඔය රතුවා යන්න කලින් විකුනන්න බලේ පවරලා ඇති කාටහරි.

    සමහරවිට අර එදා ආපු මහත්තයා ආවොත් පස් දෙන්න එපා මමත් ඔෆිස් එකේ නෑ කියල කියන්න කියලද දන්නේ නෑ :D

    :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක තමා එහෙනං සීන් එක :D උට තරහ ගිහින් බඩු දෙන්න එපා කියල.

    රතු මාම එලකිරියටවත් ආවනං අපිටවත් කියල ශේප් කරන්න තිබුනා

    ඔව් සයෝ වචන 2,3 යි කියන්න ඕනා රෙඩ් ෆ්‍රේම් උබලව පස් වලින් නාවයි :yes::yes::rolleyes:
     
    dickensian

    Well-known member
  • ඒක තමා එහෙනං සීන් එක :D උට තරහ ගිහින් බඩු දෙන්න එපා කියල.

    රතු මාම එලකිරියටවත් ආවනං අපිටවත් කියල ශේප් කරන්න තිබුනා

    Ape bosa karayath too much talk deela ekai case eka..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හදන එක ගේමක් නෑ. ලාබද. ලී ගනන්ද දන්නෙ නෑනෙ:confused:

    ලොකු ගානක් වෙන්නේ නෑ බන්.ඔය අඟල ඝනකම පළල 6 වගේ ලෑල්ලක් ගනින්.මම පහුගිය දවස් වල පොත් රාක්කයක් ගහන්න ෆයිනස් ලෑලි ගත්තා වර්ග අඩියක් 115 ගානේ.6 පළල ලෑල්ලකින් 1.5" කෑලි 4ක් ඉරන්න පුලුවන්.