7 kg ද 12 Kg ද washing mashing එකක් ගන්න හොද ...same price

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    7 kg ද 12 Kg ද washing mashing එකක් ගන්න හොද ...same price

    7 kg ද 12 Kg ද washing mashing එකක් ගන්න හොද ...

    එකම price එකට සෙට් වෙනව ...බ්‍රෑන්ඩ් එක LG inverter ...
    loading capacity එක වැඩි වෙනකොට මොනවහරි අවුලක් තියනවද ...
    current bill එක ලොකු වෙනසකින් වැඩි වෙනවද ....
    once a week තමයි රෙදි හෝදන්නේ ..
    දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් ...
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    7 athi ban geradakata. Kohomath okkoma ekata dala hodanna bahne. Sudu, laa paata ewa wenawama, thada paata wenama, bedsheets blanket wenama towel, thawa curtain ehama hodanna thiyenawanawanam ewa wenama. Eka nisa loku ekak aran therumak na.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මුලදි මට හිතුනෙත් 7kg ඇති කියල. පස්සේ තමයි හිතෙන්නේ ලොකු එකක්ම ගත්ත නම් හරි කියල.
     
    rajeewaasd

    Junior member
  • Mar 31, 2018
    78
    16
    18
    මුලින් 7kg ඇති කියල හිතෙයි, පස්සෙ තමයි මදි වෙන්නේ. කොහොමත් රෙදි එකතු කරල දවසකට දෙකකට පස්සෙනෙ හෝදන්නෙ එක නිසා හොදම දේ 12kg ගන්න එක
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Macho. Inverter ekakata yanna epa.parts Hoya ganna amarui. Damro. Haier wage brand ekakata yanna.parts onee tharama. Current bill eka rs 200k Wath yanne NAA.mokada ape gedara tiyena eka haier. Aniwa hamadama eka saraya on karanawa. Soft mode eke 35 min wash karanawa.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Front load daa ? TOP Load daa

    TOP Load nam - Loku wenasak naa, podday wenas. Tub eke loku size wenasak naa. Puluwan nam loku ekak ganin.

    Front Load nam LG kilo 7 podiy ban. uba balapan Candy, Beko, Samsung wage wena brand. ewata wada podiy. LG Front load ekata redi liko 7k daala heduwata hodanata hedenne naa. ida madi. LG nam kilo 8 ho, 10 yanna....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    My personal preference is always Front loaders. I would never go for a top loader.
    Most top loaders have an agitator. Clothes can become tangled, snagged and stretched (specially vests), damaging the fabric.
    There are top loaders without an agitator. These use an impeller. My opinion is that the Front loaders are the best.:yes:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Macho. Inverter ekakata yanna epa.parts Hoya ganna amarui. Damro. Haier wage brand ekakata yanna.parts onee tharama. Current bill eka rs 200k Wath yanne NAA.mokada ape gedara tiyena eka haier. Aniwa hamadama eka saraya on karanawa. Soft mode eke 35 min wash karanawa.

    මමත් ඒ ගැන හිතුව ...currant බිල අඩු වෙන්නේ haire /දම්රෝ/singer වගේ බ්‍රෑන්ඩ් වල rpm එක අඩු නිසා ...ඕවගේ rpm එක 350 වගේ එන්නේ ...lg /samsung/beko වගේ ඒවගේ rpm එක 750 වගේ වෙනව ...හොදට හේදෙනවා සහ හොදට වේලෙනවා ...හැබැයි currant බිල වැඩියෙන් යනව ඇති ...එපා වෙලා ඉන්නේ බන් මොකක් ගන්නද කියල ...රැවුලත් ඕනි කැදත් ඕනි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    My personal preference is always Front loaders. I would never go for a top loader.
    Most top loaders have an agitator. Clothes can become tangled, snagged and stretched (specially vests), damaging the fabric.
    There are top loaders without an agitator. These use an impeller. My opinion is that the Front loaders are the best.:yes:

    Also front loaders use less water, less detergent and of course spins way faster and hence you get more dry clothes.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මුලදි මට හිතුනෙත් 7kg ඇති කියල. පස්සේ තමයි හිතෙන්නේ ලොකු එකක්ම ගත්ත නම් හරි කියල.

    මුලින් 7kg ඇති කියල හිතෙයි, පස්සෙ තමයි මදි වෙන්නේ. කොහොමත් රෙදි එකතු කරල දවසකට දෙකකට පස්සෙනෙ හෝදන්නෙ එක නිසා හොදම දේ 12kg ගන්න එක

    thanks
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    The main thing is go for a Front Loader:yes:

    front loader යන්න බෑ බං ගණන් වැඩියි ...12 kg LG එක 72000 කට ගන්න හදන්නේ showroom දාල තිබුන එකක් ...

    Front load daa ? TOP Load daa

    TOP Load nam - Loku wenasak naa, podday wenas. Tub eke loku size wenasak naa. Puluwan nam loku ekak ganin.

    Front Load nam LG kilo 7 podiy ban. uba balapan Candy, Beko, Samsung wage wena brand. ewata wada podiy. LG Front load ekata redi liko 7k daala heduwata hodanata hedenne naa. ida madi. LG nam kilo 8 ho, 10 yanna....

    නෑ මචන් top loader එකක් ගන්න හදන්නේ ...front loader ගණන් වැඩියි