7 kg ද 12 Kg ද washing mashing එකක් ගන්න හොද ...same price
7 kg ද 12 Kg ද washing mashing එකක් ගන්න හොද ...
එකම price එකට සෙට් වෙනව ...බ්රෑන්ඩ් එක LG inverter ...
loading capacity එක වැඩි වෙනකොට මොනවහරි අවුලක් තියනවද ...
current bill එක ලොකු වෙනසකින් වැඩි වෙනවද ....
once a week තමයි රෙදි හෝදන්නේ ..
දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් ...