70000 පිළිකා injection එක 370 ට දෙනවා කියන්නෙ ඇත්තක්ද බන්?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මේ සීන් එක සිරාද බන් ? 🤔

    නැත්තම් හිතලම plant කරපු සීන් එකක්ද ආන්ඩුව හැදිගෑවෙන්න?
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    මාත් ඕක දැකලා thread එකක් දාන්න ගියෙ, දන්න එකෙක් කියපන්කො ඇත්ත නැත්ත, අන්න අරහෙ Facebook එකේ දාගෙන share කරනවා :rolleyes:
     
    • Like
    Reactions: Yin And Yang

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    එක්කො මිනිහට වැරදිලා බෙහෙත් වර්ග දෙකක්. හැ‍මෝම කියන්නෙ මෙන්න මේක තමයි බෙහෙත කියල.
    papavarine injection BP 60mg/2ml
    මේක කොහොමත් රුපියල් 200 යි ඉන්දියන් සයිට් වල. 76000 ට ඕකක් මෙහේ විකුණන්න විදියක් නෑ. ඕන නම් රුපියල් 2000 ට විකුණන්න ඇති එ‍කෙක්.
    එහෙම නැත්නම් 76000 ට දීපු එක නෙමෙයි ඔය 350 ට දෙනව කියන්නෙ.. එච්චර මාජින් තියෙන්න විදියක් නෑ. මාට්ටු වෙනව අනිවාරෙන්ම.

    අනික ඔය කියන බෙහෙත කැන්සර් බෙහෙතකුත් නෙමෙයි. මස්පිඩු වේදනාවටයි, ලිංගික අප්‍රානිකත්වයටයි දෙන එකක්. කැන්සර් වලට ‍දෙන්න නියමිත වෙලා තියෙන බෙහෙතක් නෙමෙයි කියල තමයි Google and ChatGPT වලින් හොයා ගන්න තියෙන්නෙ.

    1737306584702.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425

    මේ දවස්වල හැම එකාටම KPI එකක් දීලා වගේ වැඩක් නොකලත් කෑගැස්සෙන විදියෙ වැඩක් කරනවා වගේ පෙනන්න. ඉතින් වැඩිය හිතන්නෙ නැතුව හැම එකාම හිටිවන කවි වගේ පච විදිනවා. 🤭 🤭

    ඉස්සරනම් මිනිස්සු මේවට අහුවෙනවා. ඒත් අද කාලේ තාක්ශනේත් එක්ක අමුඩ ගැලවෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. ඩිග්‍රී සීන් එකත් ඒවගේ එකක්, තව අර සීනි කම්හල, කඩදාසි කම්හල වගේ ඒවත් නොන්ඩි වෙන්නේත් ඕකම හින්ද තමා. 🤭🤭
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අඩෝ මේක සිරා නම් මේවා ගෙන්නපු උන්ට හෙන ගහන්න ඕනි

    මේක බොරුවක් නම් මේක කියපු උන් අල්ලම් ඕකුන් හමගහන්න ඕනි මේවගෙ බොරු නොකියන්නම
     
    • Like
    Reactions: dgboy

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    https://www.themorning.lk/articles/JRhAcuAK2qPpiNpmqNPW (22 Sep 2024)

    The papaverine case

    In 2021, the MSD had purchased 1,560 units of papaverine hydrochloride injections, a medicine used primarily in cardiothoracic treatments, at a staggering cost of Rs. 68.59 million. The issue? The unit price of Rs. 40,868.98 was grossly inflated compared to the estimated price of Rs. 255.07.

    Despite the exorbitant bid, the Procurement Committee had approved the purchase without calling for new quotations, resulting in an even larger order of 3,125 units at a total cost of Rs. 127.72 million.

    This wasn’t just a financial oversight; procedural lapses exacerbated the situation. According to procurement guidelines, any tender exceeding Rs. 50 million should be evaluated by a Technical Evaluation Committee (TEC) consisting of five members. However, in this case, only three members were appointed, violating standard regulations.

    Moreover, the MSD had explicitly instructed that the order should consider existing stock levels before opening Letters of Credit (LCs). These instructions had been ignored, and instead of opening LCs for only 40% of the required quantity, as per the annual demand for the medicine, LCs had been opened for 1,563 units. By August 2022, 1,421 units remained unused, with many set to expire by February 2023.

    මේ case එක නම් කාලෙකට කලින් හෙන ප්‍රසිද්ද උනා
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ දවස්වල හැම එකාටම KPI එකක් දීලා වගේ වැඩක් නොකලත් කෑගැස්සෙන විදියෙ වැඩක් කරනවා වගේ පෙනන්න. ඉතින් වැඩිය හිතන්නෙ නැතුව හැම එකාම හිටිවන කවි වගේ පච විදිනවා. 🤭 🤭

    ඉස්සරනම් මිනිස්සු මේවට අහුවෙනවා. ඒත් අද කාලේ තාක්ශනේත් එක්ක අමුඩ ගැලවෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. ඩිග්‍රී සීන් එකත් ඒවගේ එකක්, තව අර සීනි කම්හල, කඩදාසි කම්හල වගේ ඒවත් නොන්ඩි වෙන්නේත් ඕකම හින්ද තමා. 🤭🤭
    :lol: :lol: :lol: :lol: :lol:

    katata ena ena hama uttama kiyana epa ponsiyo
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    එක්කො මිනිහට වැරදිලා බෙහෙත් වර්ග දෙකක්. හැ‍මෝම කියන්නෙ මෙන්න මේක තමයි බෙහෙත කියල.
    papavarine injection BP 60mg/2ml
    මේක කොහොමත් රුපියල් 200 යි ඉන්දියන් සයිට් වල. 76000 ට ඕකක් මෙහේ විකුණන්න විදියක් නෑ. ඕන නම් රුපියල් 2000 ට විකුණන්න ඇති එ‍කෙක්.
    එහෙම නැත්නම් 76000 ට දීපු එක නෙමෙයි ඔය 350 ට දෙනව කියන්නෙ.. එච්චර මාජින් තියෙන්න විදියක් නෑ. මාට්ටු වෙනව අනිවාරෙන්ම.

    අනික ඔය කියන බෙහෙත කැන්සර් බෙහෙතකුත් නෙමෙයි. මස්පිඩු වේදනාවටයි, ලිංගික අප්‍රානිකත්වයටයි දෙන එකක්. කැන්සර් වලට ‍දෙන්න නියමිත වෙලා තියෙන බෙහෙතක් නෙමෙයි කියල තමයි Google and ChatGPT වලින් හොයා ගන්න තියෙන්නෙ.

    View attachment 245431
    No Papaverine has anti-cancer properties.

    If I remember correctly, it suppresses a protein that promotes cell proliferation (which also promotes tumor growth)
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    https://www.themorning.lk/articles/JRhAcuAK2qPpiNpmqNPW (22 Sep 2024)

    The papaverine case

    In 2021, the MSD had purchased 1,560 units of papaverine hydrochloride injections, a medicine used primarily in cardiothoracic treatments, at a staggering cost of Rs. 68.59 million. The issue? The unit price of Rs. 40,868.98 was grossly inflated compared to the estimated price of Rs. 255.07.

    Despite the exorbitant bid, the Procurement Committee had approved the purchase without calling for new quotations, resulting in an even larger order of 3,125 units at a total cost of Rs. 127.72 million.

    This wasn’t just a financial oversight; procedural lapses exacerbated the situation. According to procurement guidelines, any tender exceeding Rs. 50 million should be evaluated by a Technical Evaluation Committee (TEC) consisting of five members. However, in this case, only three members were appointed, violating standard regulations.

    Moreover, the MSD had explicitly instructed that the order should consider existing stock levels before opening Letters of Credit (LCs). These instructions had been ignored, and instead of opening LCs for only 40% of the required quantity, as per the annual demand for the medicine, LCs had been opened for 1,563 units. By August 2022, 1,421 units remained unused, with many set to expire by February 2023.

    මේ case එක නම් කාලෙකට කලින් හෙන ප්‍රසිද්ද උනා
    Shocking!!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    ආන්ඩුව මේ සතිය බෙහෙත් වලින් අදින්න යන්නේ 😁
    බෙහෙත් ගෑන වෑඩිය හොයන්න ගියියොත් කරන්ට් බිල අඩු කරන්න කල් යයි ඔන්🤣🤣🤣
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඕක ඇත්ත නං ඕක රනිලුත් කරන්න හිටියේ..

    ඕක බොරු නං ඔය වගේ දේවල් ගොඩක් රනිල් කලිං කරල තිබ්බේ..
    රනිලුත් කරන්න හිටියේ
    Kiyala dan potak tiyanawa. eka aran kiyawapan mulin
    and uba thread ekak dapan Ranil ponsiya karanna hiti wada tika. ewa Elakiri eke noda inna kiyamu :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,020
    113
    -In Darkness-
    තවම අහුවුනේ ඕක විතරයි. තව බෙහෙත් දාස් ගානක් ගේන්නේ ඔහොම තමයි බං. හෙන අඩුවට තියෙන ඒවා ලොකු ගණන් වලට ගේන්නේ. ඕවාට ඖෂද අධිකාරියේ ලොක්කොත් සම්බන්ධයි. හරියට හෙව්වොත් හෙන සෙට් එකක් හැඳි ගෑවිලා යනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,653
    28,684
    113
    එක්කො මිනිහට වැරදිලා බෙහෙත් වර්ග දෙකක්. හැ‍මෝම කියන්නෙ මෙන්න මේක තමයි බෙහෙත කියල.
    papavarine injection BP 60mg/2ml
    මේක කොහොමත් රුපියල් 200 යි ඉන්දියන් සයිට් වල. 76000 ට ඕකක් මෙහේ විකුණන්න විදියක් නෑ. ඕන නම් රුපියල් 2000 ට විකුණන්න ඇති එ‍කෙක්.
    එහෙම නැත්නම් 76000 ට දීපු එක නෙමෙයි ඔය 350 ට දෙනව කියන්නෙ.. එච්චර මාජින් තියෙන්න විදියක් නෑ. මාට්ටු වෙනව අනිවාරෙන්ම.

    අනික ඔය කියන බෙහෙත කැන්සර් බෙහෙතකුත් නෙමෙයි. මස්පිඩු වේදනාවටයි, ලිංගික අප්‍රානිකත්වයටයි දෙන එකක්. කැන්සර් වලට ‍දෙන්න නියමිත වෙලා තියෙන බෙහෙතක් නෙමෙයි කියල තමයි Google and ChatGPT වලින් හොයා ගන්න තියෙන්නෙ.

    View attachment 245431
    Rs. 675 තවත් ජෙපි පචයක්ද කොහෙද :lol:
    https://lassana.com/product/PAPAVERINE INJECTION/HCLCOM1351

    X9GJXxG.png
     
    Last edited: