මේ සීන් එක සිරාද බන් ?
නැත්තම් හිතලම plant කරපු සීන් එකක්ද ආන්ඩුව හැදිගෑවෙන්න?
නැත්තම් හිතලම plant කරපු සීන් එකක්ද ආන්ඩුව හැදිගෑවෙන්න?
Last edited:

මේ දවස්වල හැම එකාටම KPI එකක් දීලා වගේ වැඩක් නොකලත් කෑගැස්සෙන විදියෙ වැඩක් කරනවා වගේ පෙනන්න. ඉතින් වැඩිය හිතන්නෙ නැතුව හැම එකාම හිටිවන කවි වගේ පච විදිනවා.එක්කො මිනිහට වැරදිලා බෙහෙත් වර්ග දෙකක්. හැමෝම කියන්නෙ මෙන්න මේක තමයි බෙහෙත කියල.
papavarine injection BP 60mg/2ml
මේක කොහොමත් රුපියල් 200 යි ඉන්දියන් සයිට් වල. 76000 ට ඕකක් මෙහේ විකුණන්න විදියක් නෑ. ඕන නම් රුපියල් 2000 ට විකුණන්න ඇති එකෙක්.
එහෙම නැත්නම් 76000 ට දීපු එක නෙමෙයි ඔය 350 ට දෙනව කියන්නෙ.. එච්චර මාජින් තියෙන්න විදියක් නෑ. මාට්ටු වෙනව අනිවාරෙන්ම.
අනික ඔය කියන බෙහෙත කැන්සර් බෙහෙතකුත් නෙමෙයි. මස්පිඩු වේදනාවටයි, ලිංගික අප්‍රානිකත්වයටයි දෙන එකක්. කැන්සර් වලට දෙන්න නියමිත වෙලා තියෙන බෙහෙතක් නෙමෙයි කියල තමයි Google and ChatGPT වලින් හොයා ගන්න තියෙන්නෙ.
මේ දවස්වල හැම එකාටම KPI එකක් දීලා වගේ වැඩක් නොකලත් කෑගැස්සෙන විදියෙ වැඩක් කරනවා වගේ පෙනන්න. ඉතින් වැඩිය හිතන්නෙ නැතුව හැම එකාම හිටිවන කවි වගේ පච විදිනවා.![]()
ඉස්සරනම් මිනිස්සු මේවට අහුවෙනවා. ඒත් අද කාලේ තාක්ශනේත් එක්ක අමුඩ ගැලවෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. ඩිග්‍රී සීන් එකත් ඒවගේ එකක්, තව අර සීනි කම්හල, කඩදාසි කම්හල වගේ ඒවත් නොන්ඩි වෙන්නේත් ඕකම හින්ද තමා.![]()

No Papaverine has anti-cancer properties.එක්කො මිනිහට වැරදිලා බෙහෙත් වර්ග දෙකක්. හැමෝම කියන්නෙ මෙන්න මේක තමයි බෙහෙත කියල.
papavarine injection BP 60mg/2ml
මේක කොහොමත් රුපියල් 200 යි ඉන්දියන් සයිට් වල. 76000 ට ඕකක් මෙහේ විකුණන්න විදියක් නෑ. ඕන නම් රුපියල් 2000 ට විකුණන්න ඇති එකෙක්.
එහෙම නැත්නම් 76000 ට දීපු එක නෙමෙයි ඔය 350 ට දෙනව කියන්නෙ.. එච්චර මාජින් තියෙන්න විදියක් නෑ. මාට්ටු වෙනව අනිවාරෙන්ම.
අනික ඔය කියන බෙහෙත කැන්සර් බෙහෙතකුත් නෙමෙයි. මස්පිඩු වේදනාවටයි, ලිංගික අප්‍රානිකත්වයටයි දෙන එකක්. කැන්සර් වලට දෙන්න නියමිත වෙලා තියෙන බෙහෙතක් නෙමෙයි කියල තමයි Google and ChatGPT වලින් හොයා ගන්න තියෙන්නෙ.
View attachment 245431
Shocking!!https://www.themorning.lk/articles/JRhAcuAK2qPpiNpmqNPW (22 Sep 2024)
The papaverine case
In 2021, the MSD had purchased 1,560 units of papaverine hydrochloride injections, a medicine used primarily in cardiothoracic treatments, at a staggering cost of Rs. 68.59 million. The issue? The unit price of Rs. 40,868.98 was grossly inflated compared to the estimated price of Rs. 255.07.
Despite the exorbitant bid, the Procurement Committee had approved the purchase without calling for new quotations, resulting in an even larger order of 3,125 units at a total cost of Rs. 127.72 million.
This wasn’t just a financial oversight; procedural lapses exacerbated the situation. According to procurement guidelines, any tender exceeding Rs. 50 million should be evaluated by a Technical Evaluation Committee (TEC) consisting of five members. However, in this case, only three members were appointed, violating standard regulations.
Moreover, the MSD had explicitly instructed that the order should consider existing stock levels before opening Letters of Credit (LCs). These instructions had been ignored, and instead of opening LCs for only 40% of the required quantity, as per the annual demand for the medicine, LCs had been opened for 1,563 units. By August 2022, 1,421 units remained unused, with many set to expire by February 2023.
මේ case එක නම් කාලෙකට කලින් හෙන ප්‍රසිද්ද උනා
රනිලුත් කරන්න හිටියේඕක ඇත්ත නං ඕක රනිලුත් කරන්න හිටියේ..
ඕක බොරු නං ඔය වගේ දේවල් ගොඩක් රනිල් කලිං කරල තිබ්බේ..
Rs. 675 තවත් ජෙපි පචයක්ද කොහෙදඑක්කො මිනිහට වැරදිලා බෙහෙත් වර්ග දෙකක්. හැමෝම කියන්නෙ මෙන්න මේක තමයි බෙහෙත කියල.