70000 - 80000 කට විතර හොද phone එකක්

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Camera, Display තමා හොඳ වෙන්න ඕන. 5G වුනොත් ගොඩක් හොදයි.

    දැනට බැලුවේ Poco F3 ඒක හොඳයි ද? ඊට වඩා හොඳ එකක් මේ price range එකේ තියේද?

    Recommendations ඕන මිත්‍රවරුනි. :love:
     
    • Like
    Reactions: kinkon

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Buy quickly prices are going to sky rocket
    :shocked: :shocked: :(:(

    Flying Ariana Grande GIF by NETFLIX
     

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    අඩෝ උබට performance ඕන නම් F3 එකක් ගනින්. ෆෝන් ඕන කැමර් එකෙන් ඇරෙන්න අනිත් හැම අතින්ම පට්ට. ඩිස්ප්ලේ එක සුප්පා චර්ජින් ස්පීඩ් සුප්පා. කැමර් එකෙන් තමයි ගාන අල්ලලා තියෙන්නේ. 5G තියෙන නිසා කොලබ ඒරියා එකේ නම් වාසි. මේකේ ඉන්න හොතම්බුවෝ F3 එකයි M3 එකයි පටලන් ඉන්නේ අවුල් එන්නේ M3 එකේ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    OP එකක් ගන්න ඉන්නේ ලබන මාසේ කෙලවෙයිද ගනන් ගිහිල්ලා? 9R එකක් 12gb 256gb 120hz

    117k wagee kiyannee 150k karaida danne naha
     
    • Sad
    Reactions: Hasitha22